Ek wala wadima rep katada?

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Wolverine GTR
    අනිවා. ක්ලාක්කෙන්ට ඇරල කුලියාපිටියෙ කිරුල උදුර ගත්තෙ මූ තමා.
    ඌ මූ කිව්වට හිතරිදෝගන්ඩ එපා වුල්වරයින්. උඹ තමි හැමදාම පට්ට ත්‍රෙඩ් දාන්නෙ බොගෙ ෆුට්බෝල් ත්‍රෙඩ් එක තමා මම හිතන්නෙ වැඩිම පේජ් රැානක් ඇදෙන්නෙ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවෙක් කිව්වා අනං මනං කියලා ත්‍රේඩ් එකකින් එළියට දැම්මෙ උඹගෙ හිතේ තියෙන කුහකත්වය තමයි.. තුහ් තෝ..:angry:
    math kiyanna haduwe okamai :D
     

    madhu_95

    Member
    Dec 1, 2015
    41
    22
    0
    elakiriye inna godak senior membersla aththatama godak hodai. samahara aya wage kuhaka na. udawwak illuwama bokkenma help karanawa.. thanks e ayata.
    :yes::yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Wolverine GTRට 50-60+ අතරේ දෙන්න පුළුවන් :D
    පිස්සුවක් ඇතෑ කුකුලො.. උගේ රෙප් පවර් එක හතලිස් ගාණක්..:yes:

    ඒ කොහොමද...
    ඌගෙ පෝස්ට් කවුන්ට් එක බලපංකො..:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවෙක් කිව්වා අනං මනං කියලා ත්‍රේඩ් එකකින් එළියට දැම්මෙ උඹගෙ හිතේ තියෙන කුහකත්වය තමයි.. තුහ් තෝ..:angry:
    උඹගෙ කීයද දැන් ?මන් දන්න තරමට wolverin GTR ට පස්සෙ උඹ හරි ගයියා හරි ඊට පස්සෙ අපෙ බඩා