13:13 ගේමෙන් පස්සේ හැමෝම අලුත් දෙයක් හොයපු නිසා මගෙ idea එකට අනිත් අයගෙනුත් තව වැඩ දාල අලුත් වැඩක් හැදුව
EK Word Game
කලින් වගේම Member කෙනෙක්ට පිට පිට post දාන්න බෑ වෙන කෙනෙක් post කරාම තමයි පුලුවන් මෙන්න මෙහෙමයි Game එක කෙරෙන්නේ..................
එක Member කෙනෙක් English word එකක් තේරැමත් එක්කම දාන්න (තේරැම සිංහල වෙන්න අවශ්‍යම නෑ) ඒ word එකේ අන්තිම letter එකෙන් අනිත් Member English word එකක් දාන්න වෙනවා...... ඒ word එක..........
1 post කරන්න පුලුවන් නාම පද(nouns) විතරයි
2 post කරන වචනය අකුරැ 4ක් හෝ ඊට වැඩි විය යුතුයි
3 Post කරන හැම වචනයකම එකම අකුර REPEAT වෙන්න බෑ
4 post කරන වචන නාම පද නිසා (nouns) එහි image එකක් post කරන්න පුලුවන් (කැමතිනන්)
5 post කල වචනයක් නැවත post කරන්න බැහැ.........
English කියන්නෙ අද අපි හැමෝටම ගොඩක් වැදගත් භාෂාවක් අපිට Game එකත් එක්ක ගොඩක් දැනුම ලබා ගන්න පුලුවන් වෙන්න කියලා මම සුභ පතනවා