දෙකෙන් කොයි එකද හරි ?ඔය උත්තර 2 ම මට අත්දැකීම් විදිහට ලැබිල තියෙනව.![]()
number 1


මටත් බෑHmmmmmm........ Nice Point..... but mata nam hita ganda baaaa...


දෙකෙන් කොයි එකද හරි ?ඔය උත්තර 2 ම මට අත්දැකීම් විදිහට ලැබිල තියෙනව.![]()
number 1


මටත් බෑHmmmmmm........ Nice Point..... but mata nam hita ganda baaaa...


හරියට හරි මිත්රයා.ආදරය කියන්නෙ පිදිය යුතු දෙයක් මිසක්
යැදිය යුතු දෙයක් නෙවේ.....
ඒක පාර්ශව ආදරයක් කියන්නෙ හරි යන දෙයක් නෙවෙයි.
ඔබ ආදරය දෙනව වගෙම ඔබත් ආදරය ලබන්නෙ නැත්නම්
ප්රතිඵලය බිංදුවයි නේද?
ඒ නිසා ඒක පාර්ශවික ආදරය කියන්නෙ
හරියට ඔයා බදුල්ලට යන්න හිතාගෙන මාතර කෝච්චියට නගිනව වගෙ නිෂ්පල වැඩක්.![]()
නමුත් දැන දැන මාතර කෝච්චියෙම නගින්න වලිකන අය අපි අතරෙ කොච්චර ඉන්නවද ? 
ඇත්තමේ දෙකෙන් 2wani aka unama tika kalakin 1 akata Nikam ma haranawa

ගොඩක් ස්තූතියි යාළුවේ. මං කිව්වෙ එහෙම එල්ලිලා ඉන්න එක්කෙනෙක් ගැන. ගෑණු ළමයත් එයාට බලාපොරොත්තු දෙන එක නවත්තන්නෙ නෑ හැබැයිමචන් ද්වීපාර්ශවික ආදරයක් ඇතිවෙන්නෙ බොහොම කලාතුරකින් ඒ කියන්නෙ දෙන්නෙක්ට් එකපාරම ඒ දෙන්නා ගැන ආදරයක් හිතෙන්නෙ බොහොම කලාතුරකින් නැත්නම් ඉතින් හුගක් වෙලාවට වෙන්නෙ කොල්ලෙක්ට ලස්සන කෙල්ලෙක්ව දැක්කම් පොඩි ෆීලින්ග් එකක් එනවා ඒක ඇතිවෙන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට හරි වෙන මොකකට හරි (හුගක් වෙලාවට ලස්සන හින්දා මම කලිනුත් කියල තියෙනවා ආලය ආදරය කියන්නෙ රාගය කියන එකෙන් පටන් අරන් ඊට එයා ගියපු උත්තම හැගීමක්)
ආපහු උඹේ කතාව ගැන කියනවා නම් මචෝ කාට හරි ඒකපාර්ශවික ආදරයක් ඇති උනේ නැත්නම් ඒක ද්වීපාර්ශවික කරන්නෙ කොහෙමද නේද ???
හැබැයි ඉතින් අනිත් පාර්ශව කරැ දිගටම ආදර හැගීම හටගත් කෙනාව ප්රතික්ෂේප කරනවා නම් ඒකෙ එල්ලිල ඉදල වැඩක් නෑ වෙන අතක් හිතපන් (එක්ස්පීරියන්ස් )
තව සීන් එකක් තියෙනවා මේක හුගක්ම තියෙන්නෙ වෙස්ටන් කල්චර් එකේ දැන් නම් අපේ ලංකාවෙ පොස් කෙල්ලොන්ටත් මේ බලු ගතිය පුරුදු වෙලා ඒක තමයි කොල්ලෙක් පස්සෙන් එද්දි ආදරය ඉල්ලන් මුන් උන්ගෙ ඒ හැගීම වහල් කරන් ඌව සර්වන්ට් කෙනෙක් තත්ත්වෙට පත්කරනවා ආදරේ කරනවා කියල පෙන්න අන්තිමට ඌ ඒ කෙල්ල වෙනුවෙන් හැමදේම කරනවා ඒත් ඒක වැඩ ටික අරන් ඉවර උනාට පස්සෙ හපයක් විසිකරනවා වගේ ඌව හලල දානවා ඒ හින්ද ඕනවෙට වඩා කවදාවත් පස්සෙන් යන්න එපා
අඩන්න ඕනෙ තමා කිරි එරෙන්න ඒත් ඇහැට ඇගිල්ලෙන් ඇනල අඩවගන්න හදන්න එපා ඇහැ රිදෙනවා විතරයි කිරි එරෙන්නෙ නෑ


ප්රායෝගික කෙනෙක්ඒක පාර්ශ්වික ආදරය ගැන කියනවා නම් දෙන්න තියන හොදම උත්තරය 1 තමයි.
අපිට ආදරයක් ලැබෙන්නැති බව දැන දැන අපි තව දුරටත් ඒ ගැනම බලාපොරොත්තු වෙන එක වැඩකට නැති දෙයක් කියලයි මට නම් දැනෙන් නේ...![]()

දුක තමා මස්සිනා2.. mata maka thama vela thene

agreed.1Young heart for love not heartache .........

love is sugar coated selfishness.I wonder if anybody that says interesting things about being selfless when it comes to "true love" in this thread will actually do it, because human kind, by default is selfish. when you are in love and you are hurt, all your noble thoughts go right out of the window..you need some attention and love...love is sugar coated selfishness.
HE proved by his best machan.I know that very well . but SHE has no interest. he is not going to stop as well. i wonder who's wrong here+1
sexual attraction is the base feeling of the love. so if both parties arent ready, its going nowhere (reproduction cannot be done alone) so its better to give up
but before giving up, since theres nothing to lose if you havent got it yet, give a good fight! go to her and express your feeling and try your best to get what you want![]()
ok

in a way yes. But I consider that as a noble but a pointless act. we all expect something in return when it comes to love generally. loving someone withoght the hope of loving you in return is something special in that manner.but yes i agree that's insane.as you said love is tooit's not a noble act in anyway because nobody else even notices your "love" its a state of self destructiveness that only does harm to yourself. but then again stupid or not, it's not something you can prevent..you don't get to decide who you fall in love with do you?...love in general is stupid anyway.
අවාසනාවට ඔව්මොඩ වැඩක් මොකද අපි කොච්චර හිතුවත් අනික් මිනිහා තමන් ගෙ ගමන යනවා![]()























wena kellek dakka data okkoma iwaraieka awaasanawath newe machan e loke hati![]()
thitta attaආදරය යනු මිනිසගේ ප්රජනන ක්රියවේ මුලික අදියර... thts my defination![]()
if the prime purpose of love was mating, that would a big failure, cos love prevents us from having sex with more than one partner which obviously is no good to procreation.... the regular rules that apply to rest of the living beings kind of invalid in our case.ඔයා හරි. ඒත් ඔහොම හිතලා තමන්ටම එපා වෙන දවසක් එනවා නේද ?අපි ආදරේ කරන්න ඕනා ආදරයක් බලාපොරොත්තුවෙන් නෙමෙ බන් මට හිතෙන විදියට මොකද ආදරේ කියන්නේ අපි තව කෙනෙකුට දෙන දෙයක් නේ.......
wena kellek dakka data okkoma iwaraithitta atta
oka ethin deparshawayatama adala wenne ohama tama 
i don't know what to say brotherමම නම් පිලිගන්නේ (2).මං කෙල්ලෙක්ට මැරීගෙන ආදරේ කරනවා.ඒක එයත් දන්නවා.ඒත් එයාගේ කලින් කොල්ලත් එක්ක එයා ආපහු යාලු වෙන්න යනවා.මට කැමැත්ත දීලා නෑ.එයා මට පුංචි ආදරයක්වත් දුන්නේ නෑ.ඒත් මං ඒ පිස්සිට මැරීගෙන ආදරේ කරනවා.මගේ යටි හිත කියනවා එයාව කවදාහරි මට ලැබෙයි කියලා.මට ඒ කෙල්ලගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බෑ.ඒක ආත්මීය බැඳීමක් යාලුවනේ.ඒක මං දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ කරන බාල ආදරයකට සමාන කරන්න කැමති නෑ.මං කවදාහරි එයාව ලබාගන්නවා එයාගෙම කැමැත්තෙන්.මං ඔයාලටත් කියන්නේ අද තිබිලා හෙට නැතිවෙන ආදරයක් කරන්න එපා.එහෙම ලබන ආදරයකට වඩා තනියෙන් කරන ආත්මීය ආදරේ ගොඩක් වටිනවා.
![]()
its up to u. wish you all the best+1 100% true..

in a way yes. But I consider that as a noble but a pointless act. we all expect something in return when it comes to love generally. loving someone withoght the hope of loving you in return is something special in that manner.but yes i agree that's insane.as you said love is too
but of course, without that mildly insane ache, literature and art wouldn't have been the same. මම නම් පිලිගන්නේ (2).මං කෙල්ලෙක්ට මැරීගෙන ආදරේ කරනවා.ඒක එයත් දන්නවා.ඒත් එයාගේ කලින් කොල්ලත් එක්ක එයා ආපහු යාලු වෙන්න යනවා.මට කැමැත්ත දීලා නෑ.එයා මට පුංචි ආදරයක්වත් දුන්නේ නෑ.ඒත් මං ඒ පිස්සිට මැරීගෙන ආදරේ කරනවා.මගේ යටි හිත කියනවා එයාව කවදාහරි මට ලැබෙයි කියලා.මට ඒ කෙල්ලගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බෑ.ඒක ආත්මීය බැඳීමක් යාලුවනේ.ඒක මං දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ කරන බාල ආදරයකට සමාන කරන්න කැමති නෑ.මං කවදාහරි එයාව ලබාගන්නවා එයාගෙම කැමැත්තෙන්.මං ඔයාලටත් කියන්නේ අද තිබිලා හෙට නැතිවෙන ආදරයක් කරන්න එපා.එහෙම ලබන ආදරයකට වඩා තනියෙන් කරන ආත්මීය ආදරේ ගොඩක් වටිනවා.
![]()

ayyo nauba kellek da ohama kiyanneoka ethin deparshawayatama adala wenne ohama tama
![]()
eth girls la boys la tharam ehema na neda
ape kollone itin dakka dakka aya passe yanne wadipura.
wena kellek dakka data okkoma iwaraithitta atta

wellyou either don't know shit about guys or you have never loved in vain![]()
what shit do you know about guys
bt not like this . my policy is epa nam oni bambuwak gahaganin 
depends how you define the nobility my friendwouldn't call it noble, beautiful? may be yes...forget all the books you've seen and books you've read and songs you've heard on this subject..just take your friend as an example..would he still inspire that thrill in you? I guess not...hurting yourself for nobody's benefit is never noble... if that girl he's in love with knew wut he's going thru on her account, would you think that'll make her happy? that alone invalidates the noble element in his act.but of course, without that mildly insane ache, literature and art wouldn't have been the same.
but you got a point in here 
wouldn't call it noble, beautiful? may be yes...forget all the books you've seen and books you've read and songs you've heard on this subject..just take your friend as an example..would he still inspire that thrill in you? I guess not...hurting yourself for nobody's benefit is never noble... if that girl he's in love with knew wut he's going thru on her account, would you think that'll make her happy? that alone invalidates the noble element in his act.but of course, without that mildly insane ache, literature and art wouldn't have been the same.
you look like you could use some weed![]()