Eka Parshwika Adaraya

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    well :P what shit do you know about guys :lol:
    As a matter of fact I have :rofl: bt not like this . my policy is epa nam oni bambuwak gahaganin :lol:

    well, being one of them, I know my share about guys :lol: are you a guy btw?

    I don't think you've "really" loved in vain..because if you have, you can't say that..well you can pretend but you'd be lying to yourself. :P

    depends how you define the nobility my friend :P but you got a point in here :yes:

    nobility is when you sacrifice your happiness or something that's so dear to you for the goodwill of somebody else. I do got a point :P

    මචං,මගේ ආදරේට හිනාවෙන්න එපා.මං ඒකට කැමති නෑ.ඒ අහිංසකී මට හැම නිතරම කිව්වේ එයාව අමතක කරන්න කියලා.කවදාවත් මට බලපොරොත්තු දුන්නේ නෑ.අනික මං ඒ වගේ කෙල්ලෙක්ව කොලඹදී දැකලාම නෑ.කවදාවත් මාව රවට්ටලා නෑ.උඹලා හිතන් ඉන්නවා වගේ කපටි අම්ම්ණ්ඩියෙක් නෙමේ.අනික මං කොච්චර මැරීගෙන ආදරේ කරත් මොලේ නැතුව අන්ධයෙක් වගේ ආදරේ කරලා නෑ.මං මෙච්චර ආදරේ කරන්න එක හේතුවක් තමයි ඒ කෙල්ල මාව රවට්ටන්නේ නැති එක.ඒ වගේ අහිංසක කෙල්ලෙක්ව ලබන්න පින් කරන්න ඕනේ.මට ඒ පින නැතිවෙයිද දන්නේ නෑ.උඹලට පුලුවන්නම් මට මගේ රත්තරං කෙල්ලව ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරපල්ලා.ඒක උඹලට ලොකූ පිනක් වෙයි.

    lemme get this straight, this girl you are talking about is in love with somebody else and you want us to wish that she breaks up with him, thus breaking his heart so she can may be fall in love with you? dude stop being selfish and silly and move the heck on. you are not doing yourself or her a favor. sometimes you have to go ahead and do the things that seems most impossible in life. but take your time :P
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    ANE YAKO ...................

    well, being one of them, I know my share about guys :lol: are you a guy btw?

    I don't think you've "really" loved in vain..because if you have, you can't say that..well you can pretend but you'd be lying to yourself. :P

    nobility is when you sacrifice your happiness or something that's so dear to you for the goodwill of somebody else. I do got a point :P

    lemme get this straight, this girl you are talking about is in love with somebody else and you want us to wish that she breaks up with him, thus breaking his heart so she can may be fall in love with you? dude stop being selfish and silly and move the heck on. you are not doing yourself or her a favor. sometimes you have to go ahead and do the things that seems most impossible in life. but take your time :P

    BOORUWO,MAN EHEMA KATHAWAK KIWWE NE.MATA ONE NAM MAN ADARE KARANAWA HITHEN HARI.EA KELLA EPA KIWWATH MAN NAWATTANNE NETTAN UBALATA PULUWANDA MAWA NAWATTANNA?UBALA KARANAWA WAGE BAALA ADAREKATA WADA MAN THANIYEN HARI KARANA AWANKA ADARE MATA WATINAWA.DAKINA DAKINA KELLAGEN KEMATIDA KIYALA AHANA1 ETTA ADARE NEMEI BOORU PATIYO.ANIKA EHEMA ADAREI KIYANNETH BOORU DENAKMA THAMAI.UBALA WAGE UNTAMA GELAPENA BOORU DENNU.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    BOORUWO,MAN EHEMA KATHAWAK KIWWE NE.MATA ONE NAM MAN ADARE KARANAWA HITHEN HARI.EA KELLA EPA KIWWATH MAN NAWATTANNE NETTAN UBALATA PULUWANDA MAWA NAWATTANNA?UBALA KARANAWA WAGE BAALA ADAREKATA WADA MAN THANIYEN HARI KARANA AWANKA ADARE MATA WATINAWA.DAKINA DAKINA KELLAGEN KEMATIDA KIYALA AHANA1 ETTA ADARE NEMEI BOORU PATIYO.ANIKA EHEMA ADAREI KIYANNETH BOORU DENAKMA THAMAI.UBALA WAGE UNTAMA GELAPENA BOORU DENNU.

    and that girl is saying no to this much of sweetness? :lol:
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    well, being one of them, I know my share about guys :lol: are you a guy btw?
    yako ow :lol: don't you forget every love you have done from the bottom of your heart when you see a hot new chick :P now that's what i'm talking about
    I don't think you've "really" loved in vain..because if you have, you can't say that..well you can pretend but you'd be lying to yourself. :P
    may be
    come on my friend. be honest :P after you got fed up with all the love you've offered and get rejected from her. what possibly you feel ? anger towards yourself.isn't it ? the next person you hate is of course her. now this is what i felt :)
     
    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    BOORUWO,MAN EHEMA KATHAWAK KIWWE NE.MATA ONE NAM MAN ADARE KARANAWA HITHEN HARI.EA KELLA EPA KIWWATH MAN NAWATTANNE NETTAN UBALATA PULUWANDA MAWA NAWATTANNA?UBALA KARANAWA WAGE BAALA ADAREKATA WADA MAN THANIYEN HARI KARANA AWANKA ADARE MATA WATINAWA.DAKINA DAKINA KELLAGEN KEMATIDA KIYALA AHANA1 ETTA ADARE NEMEI BOORU PATIYO.ANIKA EHEMA ADAREI KIYANNETH BOORU DENAKMA THAMAI.UBALA WAGE UNTAMA GELAPENA BOORU DENNU.
    machan, calm down .:baffled: he just advised for your own good :rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yako ow :lol: don't you forget every love you have done from the bottom of your heart when you see a hot new chick :P now that's what i'm talking about

    ok I might think of doing hot chicks :P but that's like going to sleep every night ..to quote a song that explains this better "sleep brings release and hope of a new day, but waking the misery of being without you" :rofl:

    if you are a guy wtf you doing with that avatar :lol:

    come on my friend. be honest :P after you got fed up with all the love you've offered and get rejected from her. what possibly you feel ? anger towards yourself.isn't it ? the next person you hate is of course her. now this is what i felt :)

    "I love her so much it just turns to hate" :lol:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අංක1 තමයි පැහැදිලිවම

    පැහැදිලිවම තමන් ආදරය කරනවනම් ඉස්සෙල්ලම පොඩ්ඩක් ගට අරන් කියන්න ඕනෙ.නැත්නම් වැඩේ අනාතම තමයි.
    එහෙම කියලත් කැමති නැත්නම් තව ටිකක් ට්‍රයි කලාට කමක් නෑ.ඒත් අවුරුදු ගානක් කිසිතේරුමක් නැතිව කිසිම ප්‍රගතියක් නැතිව කල්මරන එක නම් මෝඩකමක්.:oo::oo::no::no:

    වැඩේ අතෑරලා දාල ටික කාලයක් ෂේප් එකෙ ඉදල ආපහු හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් ආයිත් ට්‍රයි කරන එකයි තියෙන්නෙ.

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කලින් ට්‍රයි කරන එකට විතරක් නෙමෙයි ආදරය කියන්නෙ.
    අනික තමන්ට මුලින්ම හිත ගිය කෙල්ලම නෙමෙයි වෙන්න පුලුවන් ගැලපෙනම කෙල්ල.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මටනම් ඔය ගැන තියෙන්නෙ මෙහෙම අදහසක්... මිනිස්සු love and lust 2 පටලවගෙන ඉන්නෙ, ඒ මොකද කියනවනම් ඔය මැරෙන්න ආදරය කරල මැරි කරපු අය පවා ගහ ගන්න බැනගන්න අවස්තා සමහරවිට ඊට වඩා එහා ගියපු අවස්තා දැකල තියෙනවා නේද. ඉතින් ඔච්චරම ආදරය කලා නම් පස්සෙ සමහරවිට ඒ කෙනාව මරන්නතරම් තරහ යන්නෙ ඇයි?? මිනිස්සු පොඩිකාලෙ ඉඳල ආදරය සාපේක්ශ දෙයක් විදිහට පොඩි ලමයට තෙරුම්කරල දෙන්නේ. ඇයි සමහර අය අහන්නෙ පොඩි එවුන්ගෙන් ඔයා වැඩියම ආදරය කාටද කියලා... :confused::confused: අනික ඇයි බන් ඔය ෆිල්ම් වල xxx කෑලි යනකොට කියන්නේ love making කියල...:lol::lol: . තව ඉතින් T.V , radio , කම්මුලේ හොටු වගේ 2.50 නවකතා ලියන එවුනුත් ඔවට වග කියන්න ඔනේ :frown::frown: . හැමදේටම මුදල්මය අගයක් තක්සේරු කිරීමේ පලවිපාක තමි අද අපි අත් විදිනේ. ආදරය කියන්නෙ නිරපේක්ශ සංකල්පයක් කියලයි මටනම් හිතෙන්නේ... තවත් පැහදිලි කරනවනම් ආදරයේ මමත්වයක් නැත අශාවේ මමත්වයක් ඇත...:rolleyes::rolleyes:

    so i'd advice you to go with the second option as there is no such love exist in real word but don't forget the 3rd option, " wham bam thank you mam "
    11.gif
    :rolleyes::rofl::P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචන් ද්වීපාර්ශවික ආදරයක් ඇතිවෙන්නෙ බොහොම කලාතුරකින් ඒ කියන්නෙ දෙන්නෙක්ට් එකපාරම ඒ දෙන්නා ගැන ආදරයක් හිතෙන්නෙ බොහොම කලාතුරකින් නැත්නම් ඉතින් හුගක් වෙලාවට වෙන්නෙ කොල්ලෙක්ට ලස්සන කෙල්ලෙක්ව දැක්කම් පොඩි ෆීලින්ග් එකක් එනවා ඒක ඇතිවෙන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට හරි වෙන මොකකට හරි (හුගක් වෙලාවට ලස්සන හින්දා මම කලිනුත් කියල තියෙනවා ආලය ආදරය කියන්නෙ රාගය කියන එකෙන් පටන් අරන් ඊට එයා ගියපු උත්තම හැගීමක්)
    ආපහු උඹේ කතාව ගැන කියනවා නම් මචෝ කාට හරි ඒකපාර්ශවික ආදරයක් ඇති උනේ නැත්නම් ඒක ද්වීපාර්ශවික කරන්නෙ කොහෙමද නේද ???
    හැබැයි ඉතින් අනිත් පාර්ශව කරැ දිගටම ආදර හැගීම හටගත් කෙනාව ප්‍රතික්ෂේප කරනවා නම් ඒකෙ එල්ලිල ඉදල වැඩක් නෑ වෙන අතක් හිතපන් (එක්ස්පීරියන්ස් )
    තව සීන් එකක් තියෙනවා මේක හුගක්ම තියෙන්නෙ වෙස්ටන් කල්චර් එකේ දැන් නම් අපේ ලංකාවෙ පොස් කෙල්ලොන්ටත් මේ බලු ගතිය පුරුදු වෙලා ඒක තමයි කොල්ලෙක් පස්සෙන් එද්දි ආදරය ඉල්ලන් ‍මුන් උන්ගෙ ඒ හැගීම වහල් කරන් ඌව සර්වන්ට් කෙනෙක් තත්ත්වෙට පත්කරනවා ආදරේ කරනවා කියල පෙන්න අන්තිමට ඌ ඒ කෙල්‍ල වෙනුවෙන් හැමදේම කරනවා ඒත් ඒක වැඩ ටික අරන් ඉවර උනාට පස්සෙ හපයක් විසිකරනවා වගේ ඌව හලල දානවා ඒ හින්ද ඕනවෙට වඩා කවදාවත් පස්සෙන් යන්න එපා
    අඩන්න ඕනෙ තමා කිරි එරෙන්න ඒත් ඇහැට ඇගිල්ලෙන් ඇනල අඩවගන්න හදන්න එපා ඇහැ රිදෙනවා විතරයි කිරි එරෙන්නෙ නෑ
    :yes::yes: