BOC Flex to Online banking login help

lilman

Well-known member
  • May 10, 2009
    40,174
    53,180
    113
    Colombo
    Online banking login eka BOC Flex app ekata haduwa.Username Password Cahnge kala.App eka wada.

    dan boc web site eken log wenna ba. BOC web site eken log wenna dena one username,password monawada ?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,143
    6,684
    113
    Flex ekata new user name/pw
    BOC Smart (web) ekata kalin tibba ewamai.

    kalin BOC web use kale natnam bank eken mulin ahala balapan.
    ekatath self register wennath puluwan hebai debit card tiye nam
     
    • Like
    Reactions: lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    IMG_20250724_150810.jpg

    BOC Smart pay, BOC FLEX දෙකම වැඩ කරන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොනවා උනත් ආරක්ෂාව අතින් උපරිමයි හදිස්සියකට customer ට උනත් ලොග් වෙන්න අමාරුයි
     
    • Haha
    Reactions: lilman

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,377
    1
    6,190
    113
    මොනවා උනත් ආරක්ෂාව අතින් උපරිමයි හදිස්සියකට customer ට උනත් ලොග් වෙන්න අමාරුයි

    එක හොඳයි නෙ ඉතින්
    ඒ දෙන පොඩි effort එක වගේද details වෙන කෙනෙක් අතට ගියොත් .... Flex එකෙ email nortification ත් එනව whenever someone logged