Ekasiya Vissa....!!!!

kush12

Member
Aug 8, 2009
205
3
0
inside ma mind
බෞද්ධ සාහිත්‍යය හා බැඳෙමින් එය අනුසාරයෙන් ඔබ කරනා නිර්මාන මා බොහෝ සේ රස විඳිමි..

මෙම නිර්මානයත් මං වින්දේ මහත්වු රුචියකිනි...

ඔබට දැන් කාලය ඇවිත් ඒ අනුසාරයෙන් බිඳක් මිදී වෙනත් ආරක සැකිල්ලකින් ඔබේ වටිනා අදහස් සමාජය වෙත ලබා දෙන්නට..

නිර්මාන කුසලතාවයත් ඊට ඇවැසි අමුද්‍රව්‍යත් නොඅඩුව සපුරාගෙන ඇති ඔබට එය සාමාන්‍ය වෑයමක් වනවාට කිසිදු සැකයක් නැත..

මල්ලියගේ නිර්මාන පරාසය දිනෙන් දින පුලුල් වී අනාගතයේ නිර්මාන අම්බරේ සුදිලෙන තරුවක් වීමට මගේ සුබ පැතුම්!!


bohoma sthoothy ayye....ithaamath sathutui ayyagen mey wage deyak ahanna labeema gena.....baudda saahithyath ekka bandila thiyena widihe nirmaana walata thamai mage paudgalika kemaththa....idiriyata wenas shayleen athhada balanna uthsaha karanawa...bohoma sthoothy ayye newatha waarayak....