asadaranaya wenuwen nagi sitinna... balalama yanna.... f-tF_DfXiK0
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #1 asadaranaya wenuwen nagi sitinna... balalama yanna....
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #2 ASP liyange school eka balen pawaragena isselama karapu wade... nama wenas kara.... muu wage gonek...
ASP liyange school eka balen pawaragena isselama karapu wade... nama wenas kara.... muu wage gonek...
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #3 BUMP EKAK DAN PALAYALLA BOKKALAAS Reactions: Sry.com
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #5 Sry.com said: Click to expand... BOKKA USSALA ALLAN YAMU TIKAK
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #6 Durotan said: Bump Click to expand... thada kola bokka
ȜMA X Well-known member Jan 25, 2012 4,612 790 113 Hamilton, NZ Jul 17, 2018 #7 oke lami kiyak wage innwada machan?
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Jul 17, 2018 #8 කතා කරන විදියෙන්ම පේනවානේ තරම. දෙපැත්තෙන් කන ඩයල් එකක් Last edited: Jul 17, 2018
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 Jul 17, 2018 #10 Video eka ahanna ba ban. Ketiyen wisthare dapanko ban.
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #11 ruchira55 said: Video eka ahanna ba ban. Ketiyen wisthare dapanko ban. Click to expand... මෙන්න මේකය් බොක්ක කතන්දරේ ... රූපවාහිනියෙන් හිමි අහිමි, වේදිකාවෙන් ඔතෙලෝ, සිනමාවෙන් කවුළුව ගෙනා ඒ. එස්. පී. ලියනගේ මෙරට ප‍්‍රකටව සිටින්නේ ව්‍යාපාරිකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. කම්කරු පක්ෂයේ සභාපතිවරයා ද වන ඒ. එස්. පී පසුගයි ආණ්ඩුව සමයේ නයිජීරියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය දෙන බව කියමින් අමුතු ආකාරයේ රංගනයක ද නිරත විය. පීකොක් මන්දිරය දෙන බව කියමින් මහින්දට කොකා පෙන්නූ ඒ. එස්. පී හිටිහැටියේම අංශක එකසිය අසූවකින් ආපසු හැරී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ් දෑත් ශක්තිමත් කරන්නට ගියේය. ඒ. එස්. පී ලියනගේ කටාරයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලබන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ජනාධිපතිවරයා ළඟ දැවටී ඒ.එස්.පී. ලියනගේ තානාපතිකම් ගත්තාට අපට කමක් නැත. එහෙත් ඒ තානාපතිකමේ බලතල වැරැදියට භාවිත කරමින් ඒ. එස්. පී පිස්සු නටන විට අපට නිහඩව සිටිය නොහැක. මේ සටහන ඒ. එස්. පී ගේ තවත් නාටකයක් ගැනය. මවුබිමෙන් බැහැරව ශ‍්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් අතර පළමු පෙළේ ස්ථානයක් අපේ කථානායක ඒ. එස්. පී තානාපතිකම් කරන කටාරයට හිමිය. ලක්ෂ එක හමාරකට ආසන්න වූ ශ‍්‍රී ලාංකිකයෝ පිරිසක් එහි වෙසෙති. එහි වෙසෙන ශ‍්‍රී ලාංකේය දරු දැරියන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල ආරම්භ කෙරුණේ 2001 වසරේ දී ය.ඒ කුමුදු ෆොන්සේකා ප‍්‍රමුඛ 20 දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙනි. භාරකාර මණ්ඩලයකින් සියලූ ක‍්‍රියාකාරකම් පාලනය කෙරෙන මෙම පාසලෙන් පෙර පාසල් අධ්‍යාපනයේ සිට 13 වසර දක්වා පරිපූර්ණ අධ්‍යාපනයක් පසුගයි වසර 17 පුරා අප දරු දැරියන් වෙත ලබාදෙනු ලැබිණි. මෙය කටාරයේ ඉහළ අධ්‍යාපන කවුන්සිලයේ (The Supreme Education Council) අනුමැතිය සහිතව Edexcel International (UK) හි අනුමත විභාග මධ්‍යස්ථානයකි. සිසු සිසුවියන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ මේ වන විට අධ්‍යාපනය ලබන සංඛ්‍යාව 1000 ඉක්මවයි. අධ්‍යාපනය වෙනුවෙන් කටාරයේ වෙනත් පාසල් කටාර් රියාල් 3800ක පමණ මුදලක් අය කරන විට මෙම පාසලේ අය කෙරෙන්නේ කටාර් රියාල් 900කට ආසන්න මුදලකි. පාසලේ දරුවන්ගෙන් අය කරන මුදල් කාර්යය මණ්ඩලයේ වේතන සහ නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ස්වේච්ඡාවෙන් සේවය කරන භාරකාර මණ්ඩලයක් මගින් මෙහි මුල්‍ය පාලනය සිදුකෙරේ. පාසල සතුව කටාර් රියාල් මිලියන 17 අරමුදලක් ඇති අතර එය කටාර් රියාල් මිලියන 60 දක්වා වර්ධනය කර ගොඩනැගිල්ලක් ස්ථාපනය කිරීමේ අදහසක් තිබූ බවත් පාසලේ නිර්මාතෘවරයා මෙන්ම භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ද වන කුමුදු පෙන්වා දෙයි. සිසුන් 14 දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල අද තත්ත්වයට දියුණු වී ඇත්තේ කටාරයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ හෝ රජයේ කිසිදු උපකාරයකින් තොරවය. ශ‍්‍රී ලංකා රජයේ කිසිදු මැදිහත්වීමකින් තොරව පවත්වාගෙන ගයි ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසලට මෙතෙක් කටාරයට පත්ව ආ ශ‍්‍රී ලංකා තානාපතිවරුන්ගෙන් කිසිදු අත පෙවීමක් සිදුවූයේ නැත. එහෙත් ඒ. එස්. පී කටාරයට පැමිණීමත් සමඟ තත්ත්වය උඩුයටිකුරු විය. පාසලේ නිර්මාතෘ කුමුදු ෆොන්සේකා කියන අන්දමට මෙම පාසලට හෙනහුරා ලබන්නට මූලික වී ඇත්තේ ඒ.එස්.පී. ගේ ව්‍යාපාරික අදහස්ය. කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම ඒ. එස්. පී ට තානාපතිකමටත් වඩා ලොකුය. සෑම දෙයක් කෙරෙහිම ව්‍යාපාරික ඇසකින් බලන ඒ. එස්. පී අදාළ පාසලේ පරිපාලනය සහ හිමිකාරිත්වය ලබාගැනීමට කෙළ හලමින් සිටින බව රහසක් නොවේ. ඒ අනුව වසර 17ක් පුරා කිසිදු ගැහැටකින් තොරව පවත්වාගෙන ආ ස්ටැෆර්ඞ් පාසල පිළිබඳ ඒ.එස්.පී. ට අමුතු සත්ත්ව කරුණාවක් පහළ වේ. පාසලේ පරිපාලනය මෙන්ම අධ්‍යාපනය ද දුර්වල බව කියමින් ඒ.එස්.පී. තමන්ගේ අරමුණ කරා යන ගමන ආරම්භ කරන්නේ පසුගයි වසරේ අගෝස්තු මාසයේ දී ය. නමුත් පළමු වටයේ දී අවශ්‍ය අරමුණ ඉටුකර ගැනීමට ඒ.එස්.පී ට නොහැකි විය. එහෙත් එතැනින් දුර්මුඛ නොවන ඒ. එස්. පී පාසල තානාපති කාර්යාලයට පවරා ගැනීමට නොයෙකුත් හේතු නිර්මාණය කරන්නේය. පාසල් කාර්යය මණ්ඩලය නිසි ප‍්‍රමිතියකින් තොරව අධිපතිවාදී පාලනයක් ගෙන යන බවට මව්පියන් තානාපති කාර්යාලයට පැමිණිලි කර ඇතැයි ඒ. එස්. පී දරන මතය සම්බන්ධයෙන් වරක් පරීක්ෂණයක් ද පැවැත්විණි. ඒ. එස්. පී ගේ එම කතාව පිළිබඳ සොයා බලන්නට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක කටාරය බලා ගයත්්ි එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂියක් සොයා ගන්නට නොහැකි වූ තැන රාජ්‍ය ඇමැතිවරයා හිස් අතින්ම ආපසු මෙරටට පැමිණියේය. නමුත් ඒ.එස්.පී සිය අරමුණ අත්හැරියේ නැත. ඔහු එවර අල්ලා ගත්තේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා සමඟ ඇති හිතවත්කම භාවිත කර පාසල පිළිබඳ බොරු ගොතා කීවේය. ඒ.එස්.පී ප‍්‍රකාශ කරන අන්දමට මෙම පාසලෙන් සිසුන්ට ලැබෙන අධ්‍යාපනය ගුණාත්මකභාවයෙන් තොරය. පහසුකම් අතින් ද පාසල පවතින්නේ පහළ මට්ටමකය. භාරකාර මණ්ඩලය හරහා මුල්‍ය අක‍්‍රමිකතා සිදුවන බව කටාරයේ අධ්‍යාපන බලධාරීන් පැවසූ බව ඒ. එස්. පී කියයි. එහෙත් ඒ. එස්. පී ගේ ප‍්‍රකාශවල සැඟවී ඇත්තේ පාසල හෝ එහි අධ්‍යාපනය ලබන දරුවන් පිළිබඳ හෝ සැබෑ කැක්කුමක් නොවන බව පැහැදිලිය. අප එසේ කියන්නේ පාසලේ දුෂණ අක‍්‍රමිකතා සිදුවන්නේ නම් වසර 17ක කාලයක් තුළ රජයෙන් හෝ තානාපති කාර්යාලයෙන් හෝ සත පහක උපකාරයක් නොලබා පාසල විශාල දියුණුවක් ලබා ඇති බව රහසක් නොවන නිසාය. දේශපාලන හිතවත්කම් හරහා තානාපති ධූරයට පත් වූ ඒ.එස්.පී මේ වන විටත් කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල පවරා ගැනීමේ සිහිනය සැබෑ කරගෙන අවසන්ය. ජනාධිපතිවරයාගේ කටාර සංචාරයේ දී මෙම ප‍්‍රශ්නය මතු වූ විට ජනාධිපතිවරයා ඒ. එස්. පී ට උපදෙස් දුන්නේ නිසි පරීක්ෂණයක් පවත්වා විසඳුමක් දෙන තුරු සිටින්න කියාය. එහෙත් ජනාධිපතිවරයාගේ නියෝග පවා නොතකමින් ඒ. එස්. පී පාසල තානාපති කාර්යාලය වෙත පවරාගෙන ඇත. පාසලේ උද්ගතව ඇති ගැටලූවත් සමඟ නව පරිපාලනයක් ඇති කරන බව තානාපතිවරයා පවසා තිබේ. නමුත් මෙම පාසලේ ව්‍යවස්ථාවට අනුව තීන්දු තීරණ ගත හැක්කේ පාසල් භාරකාර මණ්ඩලයට පමණි. තානාපති කාර්යාලයට හෝ වෙනත් කිසිවකුට එවැනි තීරණය ගත නොහැක. අනෙක් අතට ප‍්‍රමිතියේ ගැටලූවක් ඇත්නම් එය නිරාකරණයට බලය ඇත්තේ සියලූ ආයෝජන සිදුකර ආයතනය ගොඩනැගූ පිරිසට ද නැතහොත් දේශපාලන පත්වීමකින් තනතුරකට ආ තානාපතිවරයාට ද යන්න ප‍්‍රශ්න සහගතය. බැලූ බැල්මට පෙනෙන්නේ තානාපතිවරයා නැති අර්බුදයක් ගොඩනගා තම පුද්ගලික අරමුණක් වෙනුවෙන් දරුවන්ට අගතියක් කර ඇති බවය. අනෙක් ගැටලූව නම් මෙහි සේවය කළ කාර්යය මණ්ඩලය ද අද මහ පාරට වැටි තිබීමය. අන්සතු ආයතනයක් බලහත්කාරයෙන් තමන්ගේ පාලනයට නතුකරගත් ඒ.එස්.පී සැබැවින්ම ක‍්‍රියා කරඇත්තේ අත්තනෝමතිකව බව මෙයින් පැහැදිලිය. ඔහුගේ අරමුණ අරමුදලට තට්ටු කර පාසල ව්‍යාපාරයක් කර ගැනීම බව පැහැදිලිය. කටාරයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් හට තානාපති කාර්යාලය හරහා විසඳා ගැනීමට අටෝරාසියක් ප‍්‍රශ්න ඇත. විශේෂයෙන්ම කටාර් හාම්පුතුන්ගෙන් ශ‍්‍රී ලාංකික සේවකයන් හට සිදුවන කරදර, දුක්ගැහැට නිමක් නැත. එවැනි ප‍්‍රශ්න ඉදිරියේ නිහඩව සිටින ඒ. එස්. පී ලියනගේ ගරු තානාපතිතුමා කිසිදු ගැටලුවක් නොතිබූ පාසල් අල්ලාගෙන නටන නාඩගම නම් ජුගුප්සාජනකය. වඩාත් ජුගප්සාජනකු වී ඇත්තේ තානාපතිවරයාගේ කෙරුවාව ඉදිරියේ නිහඩව සිටින ජනාධිපති, විදේශ ඇමැති ඇතුළු අයගේ කෙරුවාව බව ද නොකියාම බැරිය. පාසලේ අර්බුදය පිළිබදව එහි නිර්මාතෘ මෙන්ම පාසලේ හිටපු සභාපති කුමුදු ලියනගේ මහතා සම්බන්ධ කරගත් අතර ඔහු පැවැසුවේ මෙවැන්නකි. ”ඒ. එස්. පී . ලියනගේ කටාර් තානාපති විදිහට පත්වෙලා එනතෙක් කටාරයේ වසර 34ක් ජිවත්වුණු අපට කිසිම ගැටලූවක් තිබුණේ නැහැ. අපේ පාසලත් හොඳින් ඉදිරියට කරගෙන ආවා. අපිට අරමුදලක් තියෙනවා කටාර් රියාල් මිලියන 17ක විතර. මේ අරමුදලට ආශාවෙන් ලියනගේ තානාපතිවරයා කෙළ හලමින් හිටියා. ඉතින් විවිධ උපක‍්‍රම යෙදුවා පාසලේ පරිපාලනය ඔහු යටතට ගන්න. මීට වසරකට පෙර ඔහු රවී කරුණානායක හිටපු ඇමැතිවරයා එක්ක ඇවිත් මේ පාසල ව්‍යාපාරයක් කරලා ඒ හරහා හොරකම් කරන්න මට යෝජනා කළා. මම ඊට විරෝධය පළකළ නිසා දැන් බලහත්කාරයෙන් ඇවිත් පාසල පවරාගෙන තිබෙනවා.අපි නීතියෙන් පිළිසරණක් ඉල්ලන්න ගියා. අධිකරණයට ගයාි පමණයි මගේ එක්ක ගයි හිතවතෙකුට ලියනගේ දුරකථන ඇමතුමක් අරගෙන තර්ජනය කරලා තියෙනවා. ඉතින් දැන් මේ ගැටලූව මොන වගේ තැනකට පත්වෙයි ද කියන ප‍්‍රශ්නය මට තියෙන්නේ”. රුවන්ත නිතුල්ගස්පිටිය
ruchira55 said: Video eka ahanna ba ban. Ketiyen wisthare dapanko ban. Click to expand... මෙන්න මේකය් බොක්ක කතන්දරේ ... රූපවාහිනියෙන් හිමි අහිමි, වේදිකාවෙන් ඔතෙලෝ, සිනමාවෙන් කවුළුව ගෙනා ඒ. එස්. පී. ලියනගේ මෙරට ප‍්‍රකටව සිටින්නේ ව්‍යාපාරිකයකු මෙන්ම ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය. කම්කරු පක්ෂයේ සභාපතිවරයා ද වන ඒ. එස්. පී පසුගයි ආණ්ඩුව සමයේ නයිජීරියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය දෙන බව කියමින් අමුතු ආකාරයේ රංගනයක ද නිරත විය. පීකොක් මන්දිරය දෙන බව කියමින් මහින්දට කොකා පෙන්නූ ඒ. එස්. පී හිටිහැටියේම අංශක එකසිය අසූවකින් ආපසු හැරී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ් දෑත් ශක්තිමත් කරන්නට ගියේය. ඒ. එස්. පී ලියනගේ කටාරයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලබන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. ජනාධිපතිවරයා ළඟ දැවටී ඒ.එස්.පී. ලියනගේ තානාපතිකම් ගත්තාට අපට කමක් නැත. එහෙත් ඒ තානාපතිකමේ බලතල වැරැදියට භාවිත කරමින් ඒ. එස්. පී පිස්සු නටන විට අපට නිහඩව සිටිය නොහැක. මේ සටහන ඒ. එස්. පී ගේ තවත් නාටකයක් ගැනය. මවුබිමෙන් බැහැරව ශ‍්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් අතර පළමු පෙළේ ස්ථානයක් අපේ කථානායක ඒ. එස්. පී තානාපතිකම් කරන කටාරයට හිමිය. ලක්ෂ එක හමාරකට ආසන්න වූ ශ‍්‍රී ලාංකිකයෝ පිරිසක් එහි වෙසෙති. එහි වෙසෙන ශ‍්‍රී ලාංකේය දරු දැරියන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල ආරම්භ කෙරුණේ 2001 වසරේ දී ය.ඒ කුමුදු ෆොන්සේකා ප‍්‍රමුඛ 20 දෙනෙකුගේ ප‍්‍රධානත්වයෙනි. භාරකාර මණ්ඩලයකින් සියලූ ක‍්‍රියාකාරකම් පාලනය කෙරෙන මෙම පාසලෙන් පෙර පාසල් අධ්‍යාපනයේ සිට 13 වසර දක්වා පරිපූර්ණ අධ්‍යාපනයක් පසුගයි වසර 17 පුරා අප දරු දැරියන් වෙත ලබාදෙනු ලැබිණි. මෙය කටාරයේ ඉහළ අධ්‍යාපන කවුන්සිලයේ (The Supreme Education Council) අනුමැතිය සහිතව Edexcel International (UK) හි අනුමත විභාග මධ්‍යස්ථානයකි. සිසු සිසුවියන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ මේ වන විට අධ්‍යාපනය ලබන සංඛ්‍යාව 1000 ඉක්මවයි. අධ්‍යාපනය වෙනුවෙන් කටාරයේ වෙනත් පාසල් කටාර් රියාල් 3800ක පමණ මුදලක් අය කරන විට මෙම පාසලේ අය කෙරෙන්නේ කටාර් රියාල් 900කට ආසන්න මුදලකි. පාසලේ දරුවන්ගෙන් අය කරන මුදල් කාර්යය මණ්ඩලයේ වේතන සහ නඩත්තු කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන අතර ස්වේච්ඡාවෙන් සේවය කරන භාරකාර මණ්ඩලයක් මගින් මෙහි මුල්‍ය පාලනය සිදුකෙරේ. පාසල සතුව කටාර් රියාල් මිලියන 17 අරමුදලක් ඇති අතර එය කටාර් රියාල් මිලියන 60 දක්වා වර්ධනය කර ගොඩනැගිල්ලක් ස්ථාපනය කිරීමේ අදහසක් තිබූ බවත් පාසලේ නිර්මාතෘවරයා මෙන්ම භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ද වන කුමුදු පෙන්වා දෙයි. සිසුන් 14 දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල අද තත්ත්වයට දියුණු වී ඇත්තේ කටාරයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ හෝ රජයේ කිසිදු උපකාරයකින් තොරවය. ශ‍්‍රී ලංකා රජයේ කිසිදු මැදිහත්වීමකින් තොරව පවත්වාගෙන ගයි ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසලට මෙතෙක් කටාරයට පත්ව ආ ශ‍්‍රී ලංකා තානාපතිවරුන්ගෙන් කිසිදු අත පෙවීමක් සිදුවූයේ නැත. එහෙත් ඒ. එස්. පී කටාරයට පැමිණීමත් සමඟ තත්ත්වය උඩුයටිකුරු විය. පාසලේ නිර්මාතෘ කුමුදු ෆොන්සේකා කියන අන්දමට මෙම පාසලට හෙනහුරා ලබන්නට මූලික වී ඇත්තේ ඒ.එස්.පී. ගේ ව්‍යාපාරික අදහස්ය. කටාර් රාජ්‍යයේ ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම ඒ. එස්. පී ට තානාපතිකමටත් වඩා ලොකුය. සෑම දෙයක් කෙරෙහිම ව්‍යාපාරික ඇසකින් බලන ඒ. එස්. පී අදාළ පාසලේ පරිපාලනය සහ හිමිකාරිත්වය ලබාගැනීමට කෙළ හලමින් සිටින බව රහසක් නොවේ. ඒ අනුව වසර 17ක් පුරා කිසිදු ගැහැටකින් තොරව පවත්වාගෙන ආ ස්ටැෆර්ඞ් පාසල පිළිබඳ ඒ.එස්.පී. ට අමුතු සත්ත්ව කරුණාවක් පහළ වේ. පාසලේ පරිපාලනය මෙන්ම අධ්‍යාපනය ද දුර්වල බව කියමින් ඒ.එස්.පී. තමන්ගේ අරමුණ කරා යන ගමන ආරම්භ කරන්නේ පසුගයි වසරේ අගෝස්තු මාසයේ දී ය. නමුත් පළමු වටයේ දී අවශ්‍ය අරමුණ ඉටුකර ගැනීමට ඒ.එස්.පී ට නොහැකි විය. එහෙත් එතැනින් දුර්මුඛ නොවන ඒ. එස්. පී පාසල තානාපති කාර්යාලයට පවරා ගැනීමට නොයෙකුත් හේතු නිර්මාණය කරන්නේය. පාසල් කාර්යය මණ්ඩලය නිසි ප‍්‍රමිතියකින් තොරව අධිපතිවාදී පාලනයක් ගෙන යන බවට මව්පියන් තානාපති කාර්යාලයට පැමිණිලි කර ඇතැයි ඒ. එස්. පී දරන මතය සම්බන්ධයෙන් වරක් පරීක්ෂණයක් ද පැවැත්විණි. ඒ. එස්. පී ගේ එම කතාව පිළිබඳ සොයා බලන්නට විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක කටාරය බලා ගයත්්ි එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂියක් සොයා ගන්නට නොහැකි වූ තැන රාජ්‍ය ඇමැතිවරයා හිස් අතින්ම ආපසු මෙරටට පැමිණියේය. නමුත් ඒ.එස්.පී සිය අරමුණ අත්හැරියේ නැත. ඔහු එවර අල්ලා ගත්තේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා සමඟ ඇති හිතවත්කම භාවිත කර පාසල පිළිබඳ බොරු ගොතා කීවේය. ඒ.එස්.පී ප‍්‍රකාශ කරන අන්දමට මෙම පාසලෙන් සිසුන්ට ලැබෙන අධ්‍යාපනය ගුණාත්මකභාවයෙන් තොරය. පහසුකම් අතින් ද පාසල පවතින්නේ පහළ මට්ටමකය. භාරකාර මණ්ඩලය හරහා මුල්‍ය අක‍්‍රමිකතා සිදුවන බව කටාරයේ අධ්‍යාපන බලධාරීන් පැවසූ බව ඒ. එස්. පී කියයි. එහෙත් ඒ. එස්. පී ගේ ප‍්‍රකාශවල සැඟවී ඇත්තේ පාසල හෝ එහි අධ්‍යාපනය ලබන දරුවන් පිළිබඳ හෝ සැබෑ කැක්කුමක් නොවන බව පැහැදිලිය. අප එසේ කියන්නේ පාසලේ දුෂණ අක‍්‍රමිකතා සිදුවන්නේ නම් වසර 17ක කාලයක් තුළ රජයෙන් හෝ තානාපති කාර්යාලයෙන් හෝ සත පහක උපකාරයක් නොලබා පාසල විශාල දියුණුවක් ලබා ඇති බව රහසක් නොවන නිසාය. දේශපාලන හිතවත්කම් හරහා තානාපති ධූරයට පත් වූ ඒ.එස්.පී මේ වන විටත් කටාරයේ ස්ටැෆර්ඞ් ශ‍්‍රී ලංකා පාසල පවරා ගැනීමේ සිහිනය සැබෑ කරගෙන අවසන්ය. ජනාධිපතිවරයාගේ කටාර සංචාරයේ දී මෙම ප‍්‍රශ්නය මතු වූ විට ජනාධිපතිවරයා ඒ. එස්. පී ට උපදෙස් දුන්නේ නිසි පරීක්ෂණයක් පවත්වා විසඳුමක් දෙන තුරු සිටින්න කියාය. එහෙත් ජනාධිපතිවරයාගේ නියෝග පවා නොතකමින් ඒ. එස්. පී පාසල තානාපති කාර්යාලය වෙත පවරාගෙන ඇත. පාසලේ උද්ගතව ඇති ගැටලූවත් සමඟ නව පරිපාලනයක් ඇති කරන බව තානාපතිවරයා පවසා තිබේ. නමුත් මෙම පාසලේ ව්‍යවස්ථාවට අනුව තීන්දු තීරණ ගත හැක්කේ පාසල් භාරකාර මණ්ඩලයට පමණි. තානාපති කාර්යාලයට හෝ වෙනත් කිසිවකුට එවැනි තීරණය ගත නොහැක. අනෙක් අතට ප‍්‍රමිතියේ ගැටලූවක් ඇත්නම් එය නිරාකරණයට බලය ඇත්තේ සියලූ ආයෝජන සිදුකර ආයතනය ගොඩනැගූ පිරිසට ද නැතහොත් දේශපාලන පත්වීමකින් තනතුරකට ආ තානාපතිවරයාට ද යන්න ප‍්‍රශ්න සහගතය. බැලූ බැල්මට පෙනෙන්නේ තානාපතිවරයා නැති අර්බුදයක් ගොඩනගා තම පුද්ගලික අරමුණක් වෙනුවෙන් දරුවන්ට අගතියක් කර ඇති බවය. අනෙක් ගැටලූව නම් මෙහි සේවය කළ කාර්යය මණ්ඩලය ද අද මහ පාරට වැටි තිබීමය. අන්සතු ආයතනයක් බලහත්කාරයෙන් තමන්ගේ පාලනයට නතුකරගත් ඒ.එස්.පී සැබැවින්ම ක‍්‍රියා කරඇත්තේ අත්තනෝමතිකව බව මෙයින් පැහැදිලිය. ඔහුගේ අරමුණ අරමුදලට තට්ටු කර පාසල ව්‍යාපාරයක් කර ගැනීම බව පැහැදිලිය. කටාරයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් හට තානාපති කාර්යාලය හරහා විසඳා ගැනීමට අටෝරාසියක් ප‍්‍රශ්න ඇත. විශේෂයෙන්ම කටාර් හාම්පුතුන්ගෙන් ශ‍්‍රී ලාංකික සේවකයන් හට සිදුවන කරදර, දුක්ගැහැට නිමක් නැත. එවැනි ප‍්‍රශ්න ඉදිරියේ නිහඩව සිටින ඒ. එස්. පී ලියනගේ ගරු තානාපතිතුමා කිසිදු ගැටලුවක් නොතිබූ පාසල් අල්ලාගෙන නටන නාඩගම නම් ජුගුප්සාජනකය. වඩාත් ජුගප්සාජනකු වී ඇත්තේ තානාපතිවරයාගේ කෙරුවාව ඉදිරියේ නිහඩව සිටින ජනාධිපති, විදේශ ඇමැති ඇතුළු අයගේ කෙරුවාව බව ද නොකියාම බැරිය. පාසලේ අර්බුදය පිළිබදව එහි නිර්මාතෘ මෙන්ම පාසලේ හිටපු සභාපති කුමුදු ලියනගේ මහතා සම්බන්ධ කරගත් අතර ඔහු පැවැසුවේ මෙවැන්නකි. ”ඒ. එස්. පී . ලියනගේ කටාර් තානාපති විදිහට පත්වෙලා එනතෙක් කටාරයේ වසර 34ක් ජිවත්වුණු අපට කිසිම ගැටලූවක් තිබුණේ නැහැ. අපේ පාසලත් හොඳින් ඉදිරියට කරගෙන ආවා. අපිට අරමුදලක් තියෙනවා කටාර් රියාල් මිලියන 17ක විතර. මේ අරමුදලට ආශාවෙන් ලියනගේ තානාපතිවරයා කෙළ හලමින් හිටියා. ඉතින් විවිධ උපක‍්‍රම යෙදුවා පාසලේ පරිපාලනය ඔහු යටතට ගන්න. මීට වසරකට පෙර ඔහු රවී කරුණානායක හිටපු ඇමැතිවරයා එක්ක ඇවිත් මේ පාසල ව්‍යාපාරයක් කරලා ඒ හරහා හොරකම් කරන්න මට යෝජනා කළා. මම ඊට විරෝධය පළකළ නිසා දැන් බලහත්කාරයෙන් ඇවිත් පාසල පවරාගෙන තිබෙනවා.අපි නීතියෙන් පිළිසරණක් ඉල්ලන්න ගියා. අධිකරණයට ගයාි පමණයි මගේ එක්ක ගයි හිතවතෙකුට ලියනගේ දුරකථන ඇමතුමක් අරගෙන තර්ජනය කරලා තියෙනවා. ඉතින් දැන් මේ ගැටලූව මොන වගේ තැනකට පත්වෙයි ද කියන ප‍්‍රශ්නය මට තියෙන්නේ”. රුවන්ත නිතුල්ගස්පිටිය
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 17, 2018 #12 ȜMA X;23419784 said: oke lami kiyak wage innwada machan? Click to expand... සිසු සිසුවියන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ මේ වන විට අධ්‍යාපනය ලබන සංඛ්‍යාව 1000 ඉක්මවයි.
ȜMA X;23419784 said: oke lami kiyak wage innwada machan? Click to expand... සිසු සිසුවියන් 14 දෙනෙකුගෙන් ආරම්භ කළ පාසලේ මේ වන විට අධ්‍යාපනය ලබන සංඛ්‍යාව 1000 ඉක්මවයි.
N Neteller or Skrill Banned Jul 11, 2018 92 2 0 Jul 17, 2018 #13 මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දෝහා ළමයි ලංකාවේ ගෙනත් ඔහොම ඉස්කෝලයක් අටෙව්වොත්, තබිලිපාටට හුරු ඇදුම් ඇදගත්ත ය කියක් සෙට් වෙයිද කෙලොලා දාන්න.
මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දෝහා ළමයි ලංකාවේ ගෙනත් ඔහොම ඉස්කෝලයක් අටෙව්වොත්, තබිලිපාටට හුරු ඇදුම් ඇදගත්ත ය කියක් සෙට් වෙයිද කෙලොලා දාන්න.
vito Well-known member May 5, 2008 10,874 1 12,178 113 අදාළ නෑ නේ Jul 17, 2018 #14 oka hora thakkadiyek wage 17 years hodata giya eka dan mu mokatada okata ringanna hadanne?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jul 18, 2018 #18 ඕකා ගල්ටික් හොරෙක්...... නියම කාලකන්නියෙක්
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 18, 2018 #19 dath kimbula said: ඕකා ගල්ටික් හොරෙක්...... නියම කාලකන්නියෙක් Click to expand... දත් කිබුල අය්යේ..... අපරාදේ.... දුකය්.....
dath kimbula said: ඕකා ගල්ටික් හොරෙක්...... නියම කාලකන්නියෙක් Click to expand... දත් කිබුල අය්යේ..... අපරාදේ.... දුකය්.....
hichchiputha Well-known member Jan 3, 2018 39,809 35,683 113 වොන්ඩර් ලැන්ඩ් Jul 18, 2018 #20 වීඩියෝ එක බ්ලොක් නම් ලින්ක් එකෙන් බලන්න... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s අහල බලන්න බොක්කලාස්... බලපල්ලා එක නිව්ස් එක මේ ගැන ගියේ නැ හරියට , ඔක්කොම යට වෙලා මිඩියා පවා කුණු ගොඩක්, අපිට ගොඩ ඒමක් නැ සිංහලු, ඉන්න රටකම හිටපල්ලා... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s උබලගේ දරුවන්ට හොද යහපත් අනාගතයක් වෙන රටකැ හරි දීපල්ලා.... නිර්මල බුදු දහම උගන්නපල්ලා..... ඔබට ජය බොක්ක්කාල්ස්.... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ
වීඩියෝ එක බ්ලොක් නම් ලින්ක් එකෙන් බලන්න... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s අහල බලන්න බොක්කලාස්... බලපල්ලා එක නිව්ස් එක මේ ගැන ගියේ නැ හරියට , ඔක්කොම යට වෙලා මිඩියා පවා කුණු ගොඩක්, අපිට ගොඩ ඒමක් නැ සිංහලු, ඉන්න රටකම හිටපල්ලා... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ&t=300s උබලගේ දරුවන්ට හොද යහපත් අනාගතයක් වෙන රටකැ හරි දීපල්ලා.... නිර්මල බුදු දහම උගන්නපල්ලා..... ඔබට ජය බොක්ක්කාල්ස්.... https://www.youtube.com/watch?v=b0ehDFkW8yQ