ekek nidi

viddz

Active member
  • Jun 29, 2011
    251
    49
    28
    මචන්ලා ඉස්සල්ලම කියන්න ඕන මේක මම ගත්තු 4to 1ක් නෙවේ. ඓති කාරයනම් නොදනී ඊත් මීක දන්නා හිතුවේ මීක පිටිපස්සේ තියන කතාව කට්ටිය දැනගත් යුතු නිසයි. කතාව මේකයි. කැම්පස් වල අණද්යන කාර්යමණ්ඩල වැඩ වර්ජනයක් තිබ්බ කියල දන්නවනේ කට්ටිය. ඊක නිසා දුම්ර්ය වර ප්‍රවේශ පත්‍ර කුඋපන නිකුත් කෙරුනේ බොහෝ පරක්කු වෙලා, එකත් අල්ලලා දැමු. ළමුන් 50kata වැඩි පිරිසක් පෝලිමක season form ගන්න ඉන්නකොට season form නිකුත් කරන කාර්යාල සේවකයන් එකෙක් නිදා සිටින හැටි බලන්න. මේ වගේ උන්ට මොන පඩි වැඩි වීමද? කනට ගහල ගෙදර එලවන්න ඕන බල්ලෝ (This is university of Colombo).

    attachment.php
     

    Attachments

    • 1212.jpg
      1212.jpg
      35.8 KB · Views: 200
    Last edited:
    • Like
    Reactions: AVG PC Tuneup

    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    man danne na mu aththatama kaalakanniyekda kiyala.
    samaharawita ehema wenna athi.
    samaharawita asaneepayak wennath puluwan neda?

    adoo uba sira kollek hama pattama hithanawa. machn meeka FB 1k share un pic 1k. mama aththtama scene 1 UOC kollekgen ahuwa ban. Uu kiyanawa mun denna (office 1k wada karana un denna) nida ganne nathi dawasata oya office 1 ehe paththe thiyenne GYM 1 machn ekata gihin carrom gahanawalu. NIkan damma newe macho. thorathuru hoyala damme. Type karanna kammali hithuna okkoma ekai.