මචන්ලා ඉස්සල්ලම කියන්න ඕන මේක මම ගත්තු 4to 1ක් නෙවේ. ඓති කාරයනම් නොදනී ඊත් මීක දන්නා හිතුවේ මීක පිටිපස්සේ තියන කතාව කට්ටිය දැනගත් යුතු නිසයි. කතාව මේකයි. කැම්පස් වල අණද්යන කාර්යමණ්ඩල වැඩ වර්ජනයක් තිබ්බ කියල දන්නවනේ කට්ටිය. ඊක නිසා දුම්ර්ය වර ප්රවේශ පත්ර කුඋපන නිකුත් කෙරුනේ බොහෝ පරක්කු වෙලා, එකත් අල්ලලා දැමු. ළමුන් 50kata වැඩි පිරිසක් පෝලිමක season form ගන්න ඉන්නකොට season form නිකුත් කරන කාර්යාල සේවකයන් එකෙක් නිදා සිටින හැටි බලන්න. මේ වගේ උන්ට මොන පඩි වැඩි වීමද? කනට ගහල ගෙදර එලවන්න ඕන බල්ලෝ (This is university of Colombo).
Attachments
Last edited:
