Eko (2025) මලයාලම් චිත්‍රපටය ❤️💐 🐕 🦮 🐕‍🦺

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    2026 වසරේදි එළකිරි මලයාලම් චිත්‍රපට රසික හවුල වෙත පිදෙන පලමු චිත්‍රපටයයි.

    Eko
    2025
    Imdb 8+
    125456709.cms


    මුලින්ම මේ ⁣පෝස්ටරය දැක්කාම මතක්වෙන ෆිල්ම් එක මොකක්ද? Kishkindha Kaandam නේද? හොයලා බලද්දි ⁣ෆිල්ම් දෙකම ලියලා තියෙන්නේ එකම රචකයා විසින්. 🧨 බලලා ඇතිනේ.. ආයි මේක බලන්න කියන්න බුලත් ඕනම නැ.

    කතාව ඇදි යන්නේ එක්තරා පුද්ගලයෙක් සෙවිමේ කතාන්දරයකින්. ඔහු බල්ලන් ඇතිකරන පුද්ගලයෙක්,අපරාධකාරයෙක්. කැලේ පැනලා ඉන්නේ. හැමෝම ඌව හොයනවා. හොයාගනීද?

    කතාවේ දෙබස් සැහෙන්න. නමුත් මුල සිට අවසානය දක්වාම ප්‍රෙක්ෂකයා ඇඳ බැඳ තබාගන්නට සමත් වන මලයාලම් මැජික් එක නොඅඩුව හැමතැනම.

    බැලුවාට පාඩු නැ.
    ඔයාලා බාවිතා කරන ප්‍රසිද්ධ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් වල තියනවා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    Kishkindha Kaandam hamoma Hoda film ekak kiwwata e wage clean karanna baha murder ekak karala echchara ikmanata. habai balan inna maru thrill
    ⁣ෆිල්ම් එකක් බැලුවා, රස වින්දා එච්චරයි. ⁣ ඇත්ත ලෝකේ සිද්ධි එක්ක ගලපන්න යන්නේ නැ බං. එතකොට ගත්ත ආතල් එක කැඩෙනවා. ලෝක දෙකක් නේ.
     
    • Like
    Reactions: wpril5 and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    කෝ බන්? ඩව්න්ලෝඩ් කරපු ලින්ක් එකත් දාහන් ඉතින්. මේකේ ඔය ලින්ක් දැම්මා කියල පොලිසියෙන් කුදලන් යන්නේ නෑ තෝව..



    DAYKFy3.png
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,336
    1
    16,966
    113
    −273.15°C
    කෝ බන්? ඩව්න්ලෝඩ් කරපු ලින්ක් එකත් දාහන් ඉතින්. මේකේ ඔය ලින්ක් දැම්මා කියල පොලිසියෙන් කුදලන් යන්නේ නෑ තෝව..



    DAYKFy3.png
    ඔහොම එකෝ හොයන්න බෑ ඵකෝ! :p
    ෆෝරම් වල අකුරු තුනේ වචන සර්ච් කරාට එන්නේ නෑ.
    "Eko 2025" ට්‍රයි කරන්න.

    ළගපාත රීලීස් වෙච්ච ෆිල්ම් එකක් නම් සයිට් එකට ගිහින් Ctrl + F ඔබාලා සර්ච් කරනු මැනවි.
    Movie Link
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    දොස්තර මහත්තය සුපුරුදු රිද්මයට... 2026 කියන්නේ එළමකිරි අවුරුද්දක් වෙනවා නියතයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔහොම එකෝ හොයන්න බෑ ඵකෝ! :p
    ෆෝරම් වල අකුරු තුනේ වචන සර්ච් කරාට එන්නේ නෑ.
    "Eko 2025" ට්‍රයි කරන්න.

    ළගපාත රීලීස් වෙච්ච ෆිල්ම් එකක් නම් සයිට් එකට ගිහින් Ctrl + F ඔබාලා සර්ච් කරනු මැනවි.
    Movie Link

    තෑන්ක්ස් තෑන්ස්ක්,, 😍😍😍