ඔව්, ලෝඩ් වෙන්න නම්.. වේලා යනවා තමයි..
ඇත්තටම මේකට විකල්පයක් ඉක්මණටම අපිට ලැබෙයි..
කියලා අපි හිතනවා..
තව දුරටත් මේ ගැටළුවට.. එළකිරි අඩවියේ ඇඩිම්න් සහෝදරයා.. කිසිම පිළිතුරක් දෙන්න
හිතලා නැත්තේ ඇයි කියලා නම්..
මට දන්නේ නෑ..
කොහොම වුනත්.
මේ ගැටළුව පුලුවන් තරම් ඉක්මණට හොද වෙයි කියලා අපි හිතමු..