Eladin එකෙන් බඩු අරන් තියේද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    බොරැල්ලෙ ඇලඩින් එකෙන් බඩු අරන් තියේද බන්, මම ජේබීල් එකක් ගන්න බැලුවා , මාර ගනන් අඩුයිනෙ බන්, කොල් කලාම කිව්වා 100% ඔරිජිනල් ලු, කැමති විදිහකට චෙක් කරන්න පුලුවන් කියන්නෙ.

    jbl partybox 110 එක 149යි, අනික් ඒවගේ 219 - 244 වෙනකන් :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    Gopro එකක් ගනින් බන් ඕවා වැඩක්නෑ
    ආතල් දෙක දෙකක්නෙ :P

    aduwata dunnath baninawa wediyen dunnath baninawa.
    උබත් අපේ ආච්චි වගේ, ළමයි මොකුත් කිව්වෙ නැතත් අනේ මට බැන්නා කියලා අඬනවා :rofl:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    සයිට් එකක්තියෙද? ගෝ ප්‍රෝ එකක් ගන්න හිතයි අඩුවට තියෙනම් 🙄🙄🙄
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    Linkedin එකේ බඩුත් විකුනනවද අන්න ඊ ක්ලබ් හැත්ත ෆයිවර් එකටත් කෙලලා ඒකේ එවුන් දැන් කරපින්චා උදු වඩේ කුරුම්බා ගෙඩි එහෙම විකුනනවා