බොරැල්ලෙ ඇලඩින් එකෙන් බඩු අරන් තියේද බන්, මම ජේබීල් එකක් ගන්න බැලුවා , මාර ගනන් අඩුයිනෙ බන්, කොල් කලාම කිව්වා 100% ඔරිජිනල් ලු, කැමති විදිහකට චෙක් කරන්න පුලුවන් කියන්නෙ. jbl partybox 110 එක 149යි, අනික් ඒවගේ 219 - 244 වෙනකන් :lol: