Elakir On Sawarnawahini (Must Read)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කොහෙ වහන්නද බන් මුං කොහෙ හරි සෙක්ශන් එකකින් පටන් ගන්නවමයි!
එහෙනම් එළකිරි එකම ඩවුන් කල්ලා තියන්න වෙනවා
ඒක ප්‍රැක්ටිකල් නෑනෙ
එකම දෙයයි කරන්න තියෙන්නෙ
ඔය ඉන්නවා කිව්ව සීක්‍රට් මොඩ් පැනල් එකට නියෝග කලානම් හරි පොලිටිකල් ත්‍රෙඩ් දාන මෙම්බර්ස් ලව සති දෙක තුනකට හරි ඉන්ස්ටන්ට් බෑන් කල්ලා දාන්න!
අවශ්‍යය නීති GT ට දාන්න තියෙන්නෙ!
කිසිම අයුරකින් පොලිටිකල් ත්‍රෙඩ්ස් එපා කියලා! අඩුමගානෙ ඡන්දෙ ඉවරවෙනකං

අනිවා, මුන්ට පොලිකල් ත්‍රෙඩ් වෙනුවට ඕනේ නම් මේ ටිකේ වගේ මගෙ ගැන ත්‍රෙඩ් ටිකක් දාන්න බැරියැයි :P
 

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද

    වැදගත් ප්‍රශ්නයක් සහෝ. මේක දැක්කම, නිව්ස් එක වෙන තැනකින් ගත්ත බව නොදන්න තරම් තොත්ත බබාලා නෙමේනේ.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    machan me kunu magul patan aran ewwa members lata bo kale ape Athula uncle, :oo:
    සිරා සිරා
    පොර අදටත් මුලු හෝම් පේජ් එකම flood කරනවා පොලිටික්ස් ත්‍රෙඩ්ස් වලින්
    කීපාරක් බෑන් උනාද, ඕකට ලැජ්ජාවක් නෑනෙ!
    ගල් ආඳෙක්!:oo:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    ඔව් බං එහෙම උනොත් අපි දාමු හෙන උද්ගෝශනයක් :P:P
    අපෙ එලකිරිය
    අපිට දියව්

    රටෙ ප්‍රජාතන්ත්‍රවාදය
    රැකපියව්

    තව ලයින්ස් ඕනෙ නං කියන්න :P:P

    koheda ap dan udgoshane tyanne?:oo:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    http://www.elakiri.com/forum/showpost.php?p=6053104&postcount=43

    oya man anith thread eke daapu post eka. political EK vala navaththanna bae. moko ithin mona thread ekaka hari eeka danaa danna oona kenaa. me kaale anuva oya vage thread vatena eka valakvana eka amaru vadak. api kavuruth membersla vashayen ithin vagakeemen posts karana ekanum hondai thamai.
    ඒත් මාලි අයියා මේකෙ බැහැලා ඉන්න මෙම්බර්ස් ලා වගකීමෙන් වැඩ කරයි!
    ෆේක් අයි ඩී දුසිම් ගනන් පුරෝගෙන එන සෙට් එකට ඔව්වා ගානක් නෑනෙ!
    උන් උන්ගෙ වැඩෙ කොහොමත් කරනවා:oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනිවා, මුන්ට පොලිකල් ත්‍රෙඩ් වෙනුවට ඕනේ නම් මේ ටිකේ වගේ මගෙ ගැන ත්‍රෙඩ් ටිකක් දාන්න බැරියැයි :P

    ඕක තමයි කියන්නෙ ඉල්ලන් කනව කියල:shocked::lol::lol::rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුල්ම නිව්ස් එක දාපු සයිට් එක අල්ලගන්නේ නැතුව මොන මගුලකට එලකිරි එකේ ෆෝරම් එක පෙන්නුවද මන්ද
    Probably cause EK won the most popular site award..
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    වැදගත් ප්‍රශ්නයක් සහෝ. මේක දැක්කම, නිව්ස් එක වෙන තැනකින් ගත්ත බව නොදන්න තරම් තොත්ත බබාලා නෙමේනේ.

    පල ඇති රුකටනේ ගල් ගහන්නේ සහෝ :) එලකිරි එකේ දේශපාලනය උවමනාවට වඩා වැඩි වුන එකේ ප්‍රතිපල
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනිවා, මුන්ට පොලිකල් ත්‍රෙඩ් වෙනුවට ඕනේ නම් මේ ටිකේ වගේ මගෙ ගැන ත්‍රෙඩ් ටිකක් දාන්න බැරියැයි :P
    උන් නඩු දැම්මොත් උබත් අපහාස නඩුවක් දාපං :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් මාලි අයියා මේකෙ බැහැලා ඉන්න මෙම්බර්ස් ලා වගකීමෙන් වැඩ කරයි!
    ෆේක් අයි ඩී දුසිම් ගනන් පුරෝගෙන එන සෙට් එකට ඔව්වා ගානක් නෑනෙ!
    උන් උන්ගෙ වැඩෙ කොහොමත් කරනවා:oo:

    ow eekanum aththa thamai. ehemanum ithin are GT ayya kivva MOD lata e deeval gana honda avadanen inna vai man hithana vidiyata.

    e langa dee thamai me aluthin handunvala deela thiyana IT sambanda neethi hariyatama danne nathi eka. eeva gana poddak hoyala balanna vai. moko ape kattiya IT, Web Site gana danne nathuva neethi paththen vitharak balala neethi hadala thibunoth ehema sahenna gataluvak venava.