ඔයාට තේරුණ දේ අනිත් වලිදාගන්න අයටත් තේරෙනවනම් එළකිරි මීටත් වඩා ලස්සන වෙයි. හැබැයි ඉතින් එහෙම වළි දාගන්නෙ සුළු පිරිසක් විතරයි. එළකිරි එකෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමාජය ගැන වැටහීමක් වුණත් එළකිරි අඩවියේ රැඳීමෙන් ලබාගන්න පුලුවන්. සහෝදර සහෝදරියන්, හොඳ යහලු යෙහෙලියන් හා සමහර අයට තමන්ගෙ සහකාරය හෝ සහකාරිය පවා එළකිරි නිසයි ලැබුණෙ. ඒ විතරක් නෙමෙයි අපි හැමදාම ලබාගන්නා දැනුම වෙන කොහෙන්වත් ලබාගන්න බෑ. ස්තූතියි ඔයාගෙ අදහස අපිත් සමඟ බෙදා ගත්තට.


උඔ තමා වල්ම මට පේන්නම බැරි නැහැදිච්චි ඔටුවා මේකේ ඉන්නමචන් වලි වලටම දොස් කියන් බැහැ නෙද මෙක එක පවුලක්නම් එකෙ ඇතුලෙ අඩ දබර වෙන්නෙ නැත්නම් එක හිතින් මවා ගත්ත පවුලක් වගෙ වෙනවා නෙද මෙකෙන් වලි යාලු කම් ආදරය මෙ කියන හැම දෙම අපෙ ජිවිතයට ඔන නෙද වලියකින් යමක් ඉගෙන ගන්න බැරිද අනික එලකිරි කියන්නෙ යමක් ඉගෙන ගන්නම තැනක්ද ?මෙකෙන් එකාකාරි එලකිරි ජිවිතය එක වලියකින් ටිකක් වෙනස් වෙන්නෙ නැද්ද එකෙනුත් උද්යොගි බවක් ජිවිතයට ලැබෙන්නෙ නැද්ද ලැබෙනවා නෙද ?
මතවාද අඩදබර වාද කිරිම් නැත්නම් එක ජිවිතයක්ද![]()

මචන් වලි වලටම දොස් කියන් බැහැ නෙද මෙක එක පවුලක්නම් එකෙ ඇතුලෙ අඩ දබර වෙන්නෙ නැත්නම් එක හිතින් මවා ගත්ත පවුලක් වගෙ වෙනවා නෙද මෙකෙන් වලි යාලු කම් ආදරය මෙ කියන හැම දෙම අපෙ ජිවිතයට ඔන නෙද වලියකින් යමක් ඉගෙන ගන්න බැරිද අනික එලකිරි කියන්නෙ යමක් ඉගෙන ගන්නම තැනක්ද ?මෙකෙන් එකාකාරි එලකිරි ජිවිතය එක වලියකින් ටිකක් වෙනස් වෙන්නෙ නැද්ද එකෙනුත් උද්යොගි බවක් ජිවිතයට ලැබෙන්නෙ නැද්ද ලැබෙනවා නෙද ?
මතවාද අඩදබර වාද කිරිම් නැත්නම් එක ජිවිතයක්ද![]()

උඔ තමා වල්ම මට පේන්නම බැරි නැහැදිච්චි ඔටුවා මේකේ ඉන්න![]()

අර මක්ටෙයි මාව පෙන්න බැරි මම අහිංසකයා

ඔයාට තේරුණ දේ අනිත් වලිදාගන්න අයටත් තේරෙනවනම් එළකිරි මීටත් වඩා ලස්සන වෙයි. හැබැයි ඉතින් එහෙම වළි දාගන්නෙ සුළු පිරිසක් විතරයි. එළකිරි එකෙන් ජීවිතේට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමාජය ගැන වැටහීමක් වුණත් එළකිරි අඩවියේ රැඳීමෙන් ලබාගන්න පුලුවන්. සහෝදර සහෝදරියන්, හොඳ යහලු යෙහෙලියන් හා සමහර අයට තමන්ගෙ සහකාරය හෝ සහකාරිය පවා එළකිරි නිසයි ලැබුණෙ. ඒ විතරක් නෙමෙයි අපි හැමදාම ලබාගන්නා දැනුම වෙන කොහෙන්වත් ලබාගන්න බෑ. ස්තූතියි ඔයාගෙ අදහස අපිත් සමඟ බෙදා ගත්තට.





අපි ගොඩක් කට්ටිය ඔය එක එක site වලට ගිහින් එක එක එව ඉගෙන ගන්නවා.අලුතින් වෙන දෙවල් දැන ගන්නවා.එත් බන් Elakiri කියන්නෙ නිකන්ම නිකන් site එකක් නෙවෙ.ගොඩක් එව්න් elakiri එකෙන් කරන්නෙ එක්කො සින්දුවක් download කරනවා නැත්නම් නිකන් ඔහෙ thread එකක් කියවලා යනවා.
මන් හිතන්නෙ නැ මෙක elakiri membersla සෙට් කරගන්න පුලුවන් තැනක් කියලා.මන් හිතන්නෙ elakiri හින්දා මට ලංකාවෙ හැම පැත්තෙන්ම මට අය්යලා මල්ලිලා අක්කලා නංගිලා ගොඩක් සෙට් උනා කියලා.ඇයි දන්නවද මන් elakiri එකෙ membersla නෙවෙ අය්යලා අක්කලා ඉන්නවා කියන්නෙ.
පොඩ්ඩක් හිතල බලපන් අපි bike එකක් ගන්න ගියත් අහනවා මෙක හොදයිද කියලා..ebay එකෙන් මොකක් හරි ගන්න ගියත් අහනවා...බලපන් අපි කෙල්ල boot එක තිබ්බමත් අපි කියන්නෙ elakiri එකට.බලපන් එතකොට කට්ටිය උබට දෙන උපදෙස් උබ ඔය bike එක ගන්න එපා එක chora
උබ බය නෙතුව order කරපන් මාත් ඔක ගෙන්නුවා කිසි අව්ලක් නෙ..
කෙල්ලො කියන්නෙ ජිවිතෙ නෙවෙ උබ ඔවා ගැන හිතන්නෙ නැතුව ඉගෙන ගනින්.බලපන් මෙ ඔක්කොම නිකන් උබෙ එක කුස උපන් සහොදරයො වගෙ උබට කියලා දෙන හැටි. elakiri එකෙ අය්යලා අක්කලා උබලත් එක්ක සතුටෙත් දුකෙත් පාලුවෙත් හැම වෙලෙම ඉන්නවා.මන් elakiri එකට register උනෙ 2009 එත් thread කියවනන thread දාන්න සෙට් උනෙ ලගදි. එත් එ ටික කාලෙට මට දැනුනා elakiri එකෙ අමුතු සහොදරත්වයක්.elakiri එකෙ අලුතින් එක එක දෙවල් ඉගෙන ගන්නවා එක්ක තමන්ගෙ ජිවිතයටත් ගන්න ගොඩක් දෙවල් තියෙනවා . එකයි මන් මෙ thread එක දැම්මෙ .elakiri එකට ආමවම මට දැනෙන්නෙ තමන්ගෙම තැනකට ආව වගෙ.එක හින්දා රන්ඩු නොවි සමගියෙන් elakiri එක්ක තමන්ගෙ දැනුම බෙදා ගෙන දියුණුවෙන් දියුණුවටම යන්න මගෙ සහොදරයන්ට හැකිවෙවා. elakiri එකට ජයෙන් ජය
![]()

meke inna godak skirt adagatta akkalane, unta oyawage wali hariyanne ban,![]()
