Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය

  • Total voters
    234
  • Poll closed .

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අයි බන් උඹල ඔක්කොම කොල්ලන්ගේ නම් දන්නේ නැත්තේ? උඹලට ගොට්ට අල්ලලා පුක දෙන උන්ගේ විතරද නම් දාන්නේ ? ඉතින් උඹලම තොර ගනිල්ලකෝ මෙතන අපිට වොට් කරන්න කියන්නේ නැතිව.... උන්ම තරග තියල උන්ම දිනාගන්න සිඟිති බොළඳ පොන්න ආතල් තියන ළදරුවෝ ටිකක් ඉන්නේ

    ඇ බං කලින් ත්‍රෙඩ් එකක් තිබුන දැක්කෙ නැදද කට්ටියට නොමිනෙශන් දෙන්න කියල. වැඩිම දෙනෙක් යෝජනා කරල තිබුන 10 දෙනාට පෝල් එකක් දානව කියල. දැක්කෙ නැද්ද නැත්නම් දැක්කෙ නෑ වගේ මේක අල කරනවද?
     
    blue_in_rio

    Well-known member
  • ඇ බං කලින් ත්‍රෙඩ් එකක් තිබුන දැක්කෙ නැදද කට්ටියට නොමිනෙශන් දෙන්න කියල. වැඩිම දෙනෙක් යෝජනා කරල තිබුන 10 දෙනාට පෝල් එකක් දානව කියල. දැක්කෙ නැද්ද නැත්නම් දැක්කෙ නෑ වගේ මේක අල කරනවද?

    කෑනොගහා හිටහන් බන්.මොකටද නිකන් ලේ කෝප කරගන්නෙ ? සතා කවුද කියලා අපි දන්නවනේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    ඇ බං කලින් ත්‍රෙඩ් එකක් තිබුන දැක්කෙ නැදද කට්ටියට නොමිනෙශන් දෙන්න කියල. වැඩිම දෙනෙක් යෝජනා කරල තිබුන 10 දෙනාට පෝල් එකක් දානව කියල. දැක්කෙ නැද්ද නැත්නම් දැක්කෙ නෑ වගේ මේක අල කරනවද?

    උට නිල්,කොල,රතු thread විතරයි පේන්නේ.ඒකයි සිද්ධිය.තව වෝට් කරන්ඩ වගේ තිබ්බොත් ඒකත් පේනවා...:lol::lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;19987466 said:
    උබේ නම යෝජනා කරපු 1 පොස්ට් එකක් අරන් පෙන්නහන් / නමක් යෝජනා වෙන්නේ නැතුව එක පාරක්වත් කොහොමද දාන්නේ අනික උබවත් උබේ නම යෝජනා කරලා තිබුනේ නැ පහුගිය ත්‍රෙඩ් වල

    නායි සිල්වා නාගනී..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෑනොගහා හිටහන් බන්.මොකටද නිකන් ලේ කෝප කරගන්නෙ ? සතා කවුද කියලා අපි දන්නවනේ

    උට නිල්,කොල,රතු thread විතරයි පේන්නේ.ඒකයි සිද්ධිය.තව වෝට් කරන්ඩ වගේ තිබ්බොත් ඒකත් පේනවා...:lol::lol::lol:

    නෑ බං එක්කො වැඩේ කරන්න ඕන. නැත්නම් අහක යන බාල්දි නොපෙරල ඉන්න ඕන. වැරදි දෙයක් කරනව නම් පෙන්නල දුන්නට කමක් නෑ. එත් මෙහෙම ගොනා වගේ කඩා පනින්න කලින් ටිකක් හොයල බලන්න ඕන කොහෙන්ද ඔය නම් 10 ආවෙ කියල. ඇහුවනම් කියනවනෙ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයි බන් උඹල ඔක්කොම කොල්ලන්ගේ නම් දන්නේ නැත්තේ? උඹලට ගොට්ට අල්ලලා පුක දෙන උන්ගේ විතරද නම් දාන්නේ ? ඉතින් උඹලම තොර ගනිල්ලකෝ මෙතන අපිට වොට් කරන්න කියන්නේ නැතිව.... උන්ම තරග තියල උන්ම දිනාගන්න සිඟිති බොළඳ පොන්න ආතල් තියන ළදරුවෝ ටිකක් ඉන්නේ

    ube nama ubawath nominate karala tibbe nane
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කල යුතුය..

    ඔව් බන්. ගියපාර කඹ අදිනකොට වාසි පිලට හෝයියාවන් කියපු විදියට මනාපයට උපරම වටිනාකමක් ගන්න අන්තිම දවස වෙනකන් ඉදලා බලනකොට කඹ ඇදීම වේලාසනින්ම ඉවරවෙලා :baffled::lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Kt3GCDb.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනාප විස්ලේශනය,

    මේ වන විට
    scurvy සහ crazybuddy අතර කරට කර තරගයක් දැකබලා ගැනීමට හැකියාව පවතින අතර djgamaya සටනට නැවත අවතීරන වන ආකාරය දැකබලා ගත හැකි. අද රාත්‍රි කාලය වන විට තරග ප්‍රතිපල උඩු යටිකුරු වීමටද හැකියාවක් ඇත.එහෙමන්ම් දරුනු විවේචන සoවිධායකතුමාට එල්ලවන අවස්තා මෙන්ම ඒවාට සoවිධායකතුමා සාර්ථකව පිලිතුරු දෙන ආකාරයද දැකිය හැකිය.මෙම විවේචන මහින් තරගගේ ඇති උනුසුම් බව මනාව අවබොද කරගත හැකිය.
    :cool::cool:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මනාප විස්ලේශනය,

    මේ වන විට
    scurvy සහ crazybuddy අතර කරට කර තරගයක් දැකබලා ගැනීමට හැකියාව පවතින අතර djgamaya සටනට නැවත අවතීරන වන ආකාරය දැකබලා ගත හැකි. අද රාත්‍රි කාලය වන විට තරග ප්‍රතිපල උඩු යටිකුරු වීමටද හැකියාවක් ඇත.එහෙමන්ම් දරුනු විවේචන සoවිධායකතුමාට එල්ලවන අවස්තා මෙන්ම ඒවාට සoවිධායකතුමා සාර්ථකව පිලිතුරු දෙන ආකාරයද දැකිය හැකිය.මෙම විවේචන මහින් තරගගේ ඇති උනුසුම් බව මනාව අවබොද කරගත හැකිය.
    :cool::cool:

    රිමෙම්බර්ද නේම් scurvy :rolleyes:
    කිසිම සහයෝගයිකින් තොරව ඉදිරියට
    අන්තිමට මූ අවුරුදු කුමාරය උනාම කිසිම ගැම්මක් නෑ

    මයිත්‍රී මාමට චන්දෙ දීල දැං මට හිතෙන දේමයි එතකොටත් හිතෙන්නෙ
    රෙප් කපන්න එපා :eek:

    :D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රිමෙම්බර්ද නේම් scurvy :rolleyes:
    කිසිම සහයෝගයිකින් තොරව ඉදිරියට
    අන්තිමට මූ අවුරුදු කුමාරය උනාම කිසිම ගැම්මක් නෑ

    මයිත්‍රී මාමට චන්දෙ දීල දැං මට හිතෙන දේමයි එතකොටත් හිතෙන්නෙ
    රෙප් කපන්න එපා :eek:

    මුට සහයෝගය දෙන්න එපා පුස් කිලර් ගෙනෙක් :P

    සහයෝගයක් දෙන කට්ටයට බුද්දිමත් බාවයකින් මනාප දෙන්න

    8

    8

    8

    fcIOkmv.png