ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    මචන් උඹ කරන්න ආපු දේ ඒ විදිහටම කරන් පලයන් අඩුම ගානෙ බ්ලොග් එකක් හරි ලියපන් දන්න දේ දාලා මොකද ඉලෙක්ට්‍රොනික් වලින් සින්හල ටියුටෝරියල් අඩුයි මම කියන්නෙ බේසික් වල ඉදන් ගැඹුරටම යන ජාතියේ ඒවා ඉතින් බ්ලොග් එකක් කරනව නම් මේ ත්‍රෙඩ් වල දානව වගේ පඩි ටෝල්ක් දෙන්න එවුනුත් නෑ ඉගෙන ගන්න උන්ට කියවල ඉගෙන ගන්නත් පුලුවන්

    tanx Aiye..Man liyannam Blog Ekak..tanx
     
    • Like
    Reactions: crashzone

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    Matath denaganna godak dewal thiyenawa. denata mekata wisadumak dennako. 7818 IC eka dala Single supply ekak hadaganna nam puluwan, eth Dual ekak hadaganna heti danne ne

    1. Regulated Dual supply Unit ekak hadaganne kohomada, 18V / 5A (+18V / 0V / -18V) output ekak one

    1926193R5-0.gif


    out put ekata 0.1uf ekak danna..OK

    5A Nisa Ekata Hariyana Diode Toraganna..
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    1926193R5-0.gif


    out put ekata 0.1uf ekak danna..OK

    5A Nisa Ekata Hariyana Diode Toraganna..

    Thanks Machan, eth podi awu lak thiyenawa. 7815 & 7915 IC walin direct 5A adinna puluwan da. ewa ikmanata burn wenne nedda. mata meka AMP ekakata use karanna one. eka digata 5hours withara on eke thiyenawa.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    wow! this is a great thread! Plz don't stop, continue! I already bookmarked it!

    Matath mekamai kiyanan thiyenne. podi kale circuits hadanna godaka asawa thibba. hariyata igenaganna nolabunu nisaa nikanma maga haruna.:(


    Meka digatama karagena yanna...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    AC 230V DC karala series resister dana kramaya practical na ban. lankawe main supply eka 230V hama welawema na. 6~10 PM weddi 180 ta adu wena welawal thiyenawa. ethakota LED current eka adu wela dim wenawa.

    uba danna inne white LED ? or colour ?

    white LED wala forward voltage eka 3.3V ~ 3.6V wage. maximum current 25mA.

    LED 1000k wage danawa nam lesima wade thamayi constant current LED driver ekak (SMPS based) use karana eka.


    LED use karanne mokatade ? general lighting walata de ? lighing walata me wage normal LED use karanawata wada hodai Luxeon wage high power LEDs use karana eka.

    Machan LED's are for decoration. Thought of doing it myself this time.

    Dude tell me more about "constant current LED driver". U understood my requirement, i guess :)
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    හරි ගුරුතුමා මම හිතපු විදියට ම සර්කිට් එක තියෙනවා හැබැයි L1 එකට දාල තියෙන්නේ 12v කියලා .
    මට ඕන 230v බලබ් එකකට .රෑට විතරක් පතුවෙන විදියට හදන්න
    .
     

    EK Nadal

    Member
    Sep 12, 2009
    197
    0
    0
    35
    Gampaha
    අපේ පන්තිය නැගල යනවා නේද? Good Work මචන්. ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් THERED එකක්.

    amount-of-good-luck.jpg
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    හරි ගුරුතුමා මම හිතපු විදියට ම සර්කිට් එක තියෙනවා හැබැයි L1 එකට දාල තියෙන්නේ 12v කියලා .
    මට ඕන 230v බලබ් එකකට .රෑට විතරක් පතුවෙන විදියට හදන්න
    .

    230 Ekak Danna Awlak Na....podi Mistake Ekak..Simulat karapu ekak..Sorry..