ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Rep

    2.1 amp ekaka circuit ekak dannako.

    amp-TDA7052.gif


    TDA%2B7053%2BStereo%2BAudio%2BAmplifier%2BCircuit.png
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    .මම පොඩි දවස් වල සර්කිට් පිස්සා ඉස්කොලේ ඇරිලා ගෙදර අපුගමන් දුනනේ ඉලෙක්ට්‍රොනික් කඩේට.:nerd: හැමදාම මොනා හරි සකිට් අරගෙන හදනවා..:dull: :baffled: මගෙ කාමරෙ දැක්කොත් බඩයයි.. :rofl: එහෙං මෙහෙං වයර් කෑලි පිරිලා..:P :baffled::rofl: එකාලේනං මාර ආතල් එ 8 වසර 9 වසර කාලයෙදි එත් දැං 11 වසරේ.. :( දැං මට ඉලෙක්ට්‍රොනික් කරන්න වෙලාවක් නෑ... කම්පියුටර් එක ගත්තම ඔක්කම පැත්තකට දැම්මා.. මහ මොඩ වැඩක් කලේ..:(:( එත් මම තාම කැමති අයෙත් එ ‍පැත්තට යන්න අසයි..:):)
    නියමයි මචං දිගටම කරගෙන යමු.. ;)