danna dee nodanna dee share karaganna thanak meeka but boruwa share karaganna hoda naneda
mama godak bala poroththu thiyana methanata case eka damme no answer
mama godak bala poroththu thiyana methanata case eka damme no answer
mama godak bala poroththu thiyana methanata case eka damme no answerape Tv eke channel auto change wenawa...:

අද ඉදන් පටන් ගන්නවා Elama ELAKIRI එලෙක්ට්‍රෝනික් පන්තිය ... ඔයාලගේ හැම එලෙක්ට්‍රෝනික්
Problem එකක්ම POST HERE !!

mama issara oka kala dan amathakai math asai danne nathi ewwa danaganna ehenam math awa onna



කෝ මේ බුවා....
Electronics කොහොම උනත් දැන් මිනිහ හොයා ගන්නත් නෑ...
![]()


ඔන්න එහෙනම් පටන් ගම්මු ... මේ පාඩම මාලාව යටතේ මන් ඔයාලට මෙන්න මේ ටික කවර්
කරනවා..
1. electronics ගැන හදුන්වා දීමක් ...
2.Atomic Structure එක ..ඒකියන්නේ ..පරමාණුවේ ..OK
[COLOR="Magenta"[SIZE="3"]3.Semiconductor Physics..බයවෙන්න එපා .මහලොකු දෙයක් නැ..නම ව්තරයි..[/SIZE][/COLOR]
4.Welcome TO "DIODE"
5.Transistors
6.ට්‍රාන්සිස්ටර නැබුරුව (transistor Biasing)
7.ට්‍රාන්සිස්ටර වර්දක (transistos Amplifires)
8.රින ප්‍රතිපෝෂණ ගැන..(ngative feedback)
9.Oscillators
10.Modulation And Demodulation
11.FET
12.Power Supplys
13.OP Amps...
මෙන්න මේ ටික ප්‍රදාන වශයෙන් ඔයාලට මන් දන්නා ටරමින් කියාදෙන්න පොරෝන්දුවෙනවා ..
අනික් අයත් උදව් කරන්න ..OK
දෙවන අදියර යටතේ අපි DIGITAL ELECTRONICS ගැන කතා කරමු..



කෝ බන් උඹ? අනෙ මචන් අපිට ට්‍රාන්සිස්ටර් නඹුරුවඉ, පරමණුවයි ගැන ඉගෙන ගන්න ඕනෙ නෑ.. අපි exam එකක් ලියන්න යන්නෙ නෑ නෙ..
අහපු ප්‍රශ්න වලට උත්තර දීල.. මොනව හරි වැඩක් ඇති සර්කිට් එකක් අටෝ ගන්න හැටි කියල දුන්න නං හොදටම ඇති..![]()
mata LG 21FC2RGE-TY service manual ekak hoyala deepalla