ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    danna dee nodanna dee share karaganna thanak meeka but boruwa share karaganna hoda naneda:( mama godak bala poroththu thiyana methanata case eka damme no answer
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අද ඉදන් පටන් ගන්නවා Elama ELAKIRI එලෙක්ට්‍රෝනික් පන්තිය ... ඔයාලගේ හැම එලෙක්ට්‍රෝනික්
    Problem එකක්ම
    POST HERE !!


    machan mata volt 230 on off timer circuit ekak hadaganna oni.. :nerd:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mama issara oka kala dan amathakai math asai danne nathi ewwa danaganna ehenam math awa onna

    පිස්සුද බන්....?
    අපි මේ ගුරා නැතිවෙලා හොයනව... මෙයා බයිල කතා කරනව...
    :lol::lol::lol:
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    ඔන්න එහෙනම් පටන් ගම්මු ... මේ පාඩම මාලාව යටතේ මන් ඔයාලට මෙන්න මේ ටික කවර්
    කරනවා..

    1. electronics ගැන හදුන්වා දීමක් ...
    2.Atomic Structure එක ..ඒකියන්නේ ..පරමාණුවේ ..OK
    3.Semiconductor Physics..බයවෙන්න එපා .මහලොකු දෙයක් නැ..නම ව්‍තරයි.
    4.Welcome TO "DIODE"
    5.Transistors
    6.ට්‍රාන්සිස්ටර නැබුරුව (transistor Biasing)
    7.ට්‍රාන්සිස්ටර වර්දක (transistos Amplifires)
    8.රින ප්‍රතිපෝෂණ ගැන..(ngative feedback)
    9.Oscillators
    10.Modulation And Demodulation
    11.FET
    12.Power Supplys
    13.OP Amps...

    මෙන්න මේ ටික ප්‍රදාන වශයෙන් ඔයාලට මන් දන්නා ටරමින් කියාදෙන්න පොරෝන්දුවෙනවා ..
    අනික් අයත් උදව් කරන්න ..OK


    දෙවන අදියර යටතේ අපි DIGITAL ELECTRONICS ගැන කතා කරමු..
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔන්න එහෙනම් පටන් ගම්මු ... මේ පාඩම මාලාව යටතේ මන් ඔයාලට මෙන්න මේ ටික කවර්
    කරනවා..

    1. electronics ගැන හදුන්වා දීමක් ...
    2.Atomic Structure එක ..ඒකියන්නේ ..පරමාණුවේ ..OK
    [COLOR="Magenta"[SIZE="3"]3.Semiconductor Physics..බයවෙන්න එපා .මහලොකු දෙයක් නැ..නම ව්‍තරයි..[/SIZE][/COLOR]
    4.Welcome TO "DIODE"
    5.Transistors
    6.ට්‍රාන්සිස්ටර නැබුරුව (transistor Biasing)
    7.ට්‍රාන්සිස්ටර වර්දක (transistos Amplifires)
    8.රින ප්‍රතිපෝෂණ ගැන..(ngative feedback)
    9.Oscillators
    10.Modulation And Demodulation
    11.FET
    12.Power Supplys
    13.OP Amps...

    මෙන්න මේ ටික ප්‍රදාන වශයෙන් ඔයාලට මන් දන්නා ටරමින් කියාදෙන්න පොරෝන්දුවෙනවා ..
    අනික් අයත් උදව් කරන්න ..OK


    දෙවන අදියර යටතේ අපි DIGITAL ELECTRONICS ගැන කතා කරමු..

    හලෝ.. කොහෙද බන් මෙච්චර වෙලා ගියේ..?
    ඔව්ව ටික මම උගන්නන්නං.. උඹ අපෙ ප්‍රශ්න ටිකට උත්තර දීපන්කො...
    පොතෙන් ඉගෙන ගත්තට වැඩක් කරන්න ගියාම තමා බැරි
    :(:(:(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කෝ බන් උඹ? අනෙ මචන් අපිට ට්‍රාන්සිස්ටර් නඹුරුවඉ, පරමණුවයි ගැන ඉගෙන ගන්න ඕනෙ නෑ.. අපි exam එකක් ලියන්න යන්නෙ නෑ නෙ..

    අහපු ප්‍රශ්න වලට උත්තර දීල.. මොනව හරි වැඩක් ඇති සර්කිට් එකක් අටෝ ගන්න හැටි කියල දුන්න නං හොදටම ඇති..
    :):):)
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Introduction (එලෙක්ට්‍රෝනික් ගැන කෙටි හැදින් වීමක්)

    අද ලෝකේ හැම අංශයකටම එලෙක්ට්‍රෝනික් රිංගලා ඉවරයි කියන්න Elakiri එකේ යාලුවෝ හැමෝම
    දන්න දෙයක්නේ..අද වනවිට හැම industrie එකක්ම පුදුමාකාර වේගයකින් Automation වෙනවා..ඒ කියන්නේ ඉදිරියේදී ගොඩක් රැකියා මේ හරහා බිහිවෙනවා..Electronics "The Branch of Engineering Which Deals with Current Conduction through a vacuum..or gas..or Semiconductor is Known as"එලෙක්ට්‍රෝනික්..


    තවත් කියනවනම් electronaya කියන කුඩාම කුඩා ආරෝපනයක් දරන..කුඩා පරමාණුක අංශු සමග සෙල්ලම් කිරීම .. Electronics Engeeniring කියලා කියන්න පුළුවන්..

    පරමාණුක Structure එක ගැන පස්සේ කතාකරන නිසා මන් ඒ ගැන දැන්ම කතා නොකර ඉන්නම්.

    Electronics Engineering ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්..ඒකියන්නේ
    Analog Electronics...
    Digital Electronics... Digital Elec අද වඩාත් සීග්‍රයෙන් දියුණු වන ඉතා ප්‍රබල තාක්ෂණයක් .. Digital Electronics හැදිලා තියේන්නෙත් Analog වලින්ම තමා ..


    පළමු අදියර යටතේ අපි Analog හෙවත් "ප්‍රතිසම" ගැන කතාකරලා ..පස්සේ අනික්වා බලමු ..

    ..............මේකට තවත් කාටහරි වැඩිවිස්තර එකතුකරන්න පුලුවන්නම්..PLZ ..අපි ගොඩක් සතුටු වෙමු..............
     
    • Like
    Reactions: chint

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    මචන් මට නිකන් ඉන්න බැරුවට නෙමේ ... උබලට දෙයක් කියලදෙන්න කියලා හිටපු නිසයි පටන්ගට්ටේ ..කමක් නැ ..උබලට අගයක් නැතිව ඇති...මන් නවට්ටනම්... දැන ගන්න තියන දෙයක් තියනවනම් අහන්න ..දන්නා විදියකට කියලා දෙන්නම්..ඔව් උබලා Exam ලියන්නේ නැනේ..මටයි වැරදුනේ ..SORRY
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    කෝ බන් උඹ? අනෙ මචන් අපිට ට්‍රාන්සිස්ටර් නඹුරුවඉ, පරමණුවයි ගැන ඉගෙන ගන්න ඕනෙ නෑ.. අපි exam එකක් ලියන්න යන්නෙ නෑ නෙ..

    අහපු ප්‍රශ්න වලට උත්තර දීල.. මොනව හරි වැඩක් ඇති සර්කිට් එකක් අටෝ ගන්න හැටි කියල දුන්න නං හොදටම ඇති..
    :):):)

    කෝ ඉතින් ප්‍රශ්න
    කිසිම ප්‍රශ්නයක් නැනේ .. අහන්න ..