Elakiri එකට මොකද වෙලා තිබ්බේ?
මන් දැන් මිනිත්තු 15 ක් තිස්සේ උත්සහ කරලා තම මේ සිතේ එකට අවේ
...wesite unreachable කියල වැටුනනේ 
මන් දැන් මිනිත්තු 15 ක් තිස්සේ උත්සහ කරලා තම මේ සිතේ එකට අවේ
...wesite unreachable කියල වැටුනනේ 
...wesite unreachable කියල වැටුනනේ 
ඈහ්.............ටිකකට කලින් ඔන්ලයින් හිටියේ 600 ගානක්,මාත් බැලුවා මොකද කියලා...වෙනදට 1000+ අනිවා ඉන්නවනේ..



Gorawana nisa server eka poddak off karala bun![]()

mageth una bn oka.. Ganan gannepa.. Lankawane,,

මන් දැන් මිනිත්තු 15 ක් තිස්සේ උත්සහ කරලා තම මේ සිතේ එකට අවේ...wesite unreachable කියල වැටුනනේ
![]()

අලුතෙන් එන අය ගැන හොයල බලනකොට ඔහොම වෙනවා...![]()



මොනාද එයාල අලුතෙන් එන ය ගැන හොයල බලන්නේ?![]()


විහිලුවක් කරේ බන්,සිට් එක අප්ඩෙඩ් කරනකොට තමා ඔහොම වෙන්නෙ...![]()
