Elakiri එකට මොකද වෙලා තිබ්බේ?

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Elakiri එකට මොකද වෙලා තිබ්බේ?

    මන් දැන් මිනිත්තු 15 ක් තිස්සේ උත්සහ කරලා තම මේ සිතේ එකට අවේ:baffled:...wesite unreachable කියල වැටුනනේ :confused:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ටිකකට කලින් ඔන්ලයින් හිටියේ 600 ගානක්,මාත් බැලුවා මොකද කියලා...වෙනදට 1000+ අනිවා ඉන්නවනේ..
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    ටිකකට කලින් ඔන්ලයින් හිටියේ 600 ගානක්,මාත් බැලුවා මොකද කියලා...වෙනදට 1000+ අනිවා ඉන්නවනේ..
    ඈහ්.............:confused::confused::confused:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මන් දැන් මිනිත්තු 15 ක් තිස්සේ උත්සහ කරලා තම මේ සිතේ එකට අවේ:baffled:...wesite unreachable කියල වැටුනනේ :confused:

    අලුතෙන් එන අය ගැන හොයල බලනකොට ඔහොම වෙනවා...:lol: