Elakiri එකේ ඉන්න සම්හරු කරන වැඩ

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    උබ හැම එකම මේකේ දාන්න යන්න එපා බන්, උබත් ඉස්සර ඉදන්ම මේකෙ හිට්ය එකෙක් නේ.. අලුතින් ආව එකෙක් නෙවෙයි නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මනුස්සයෙක්ගේ හම්බ කරන කන එකට අකුල් හෙලන එකනම් කවුරුත් අනුමත කරන්නේ නැහැ. මෙව්වා මහම කැත වැඩ

    @2osama @erozan වගේ එවුන් රට විකුණන් හම්බ කරන් කන එකට නං මං කෙළිනවා ඈ. 👍🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඔය වගේ පකේ හුකන වැඩ කරන්නේ @kasun_kbp කියන පොන්නයා
    ඌට ඕනේ කැපිලා පෙන්න
    @Nadun26 ට නම් ඔහොම කරන්නේ නෑ.
    ඒත් උබේ අම්මගේ සර්විස් එකට නම් නෙගටිව් දානවා හැමදාම.
    ඒකි හරියට පුක උඩට උස්සන් ඉන්න දන්නේ නෑ.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    Unprofessional, I mean Nadun.. Never share your valuable info here. Eventhough, you get clients from EK.
    For those who've done that shit, I must say maha kari wada owa nam.

    @Nadun26 ට නම් ඔහොම කරන්නේ නෑ.
    ඒත් උබේ අම්මගේ සර්විස් එකට නම් නෙගටිව් දානවා හැමදාම.
    ඒකි හරියට පුක උඩට උස්සන් ඉන්න දන්නේ නෑ.
    වාත විදුරංග තෙලක් අරං දීපන් සල්ලි වෙනුවට අනිත් දවසේ උස්සන් ඉඳී :lol: :lol: :lol:
    ------ Post added on Mar 31, 2023 at 8:38 AM
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    meke innawa manda manasika dial. eka nisa mchn hamadema meke danna epa. privacy ekak kiyla deyak thiyaganin. anith eka anuradhaya. uth hama labbama meke danawa. real name eken profile nathi unata hama demadema social profile wala danna epa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඩෙබිට් කාඩ් එකක් හදාගන්නකො...
    Bank එකෙන් Pension අයට දෙන්නේ නැහැ කිව්වා Card,

    මෙහෙ බැංකුනම් අන්තිමයි Pvt Ltd වලට හදන Account වලටවත් දෙන්න බෑ කියනවා මම Pan Asia Bank එකෙන් ගත්තේ Card එක උන් දෙනවා නිසා.

    NIC එක නැති නිසා අම්මට වෙන Bank Account එකක් Open කරගන්න බැරි උණා.

    මේ සැරේ NIC එක හදන්න දීලා ග්‍රාම සේවක දෙන කොලේ ගත්තා එකට පැන්ෂන් එක ගන්න පුළුවන් කියලා කිව්වා.

    වියදම නෙවෙයි ද
    ඔව් වියදම බන්
    ------ Post added on Mar 31, 2023 at 8:59 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    Bank එකෙන් Pension අයට දෙන්නේ නැහැ කිව්වා Card,

    මෙහෙ බැංකුනම් අන්තිමයි Pvt Ltd වලට හදන Account වලටවත් දෙන්න බෑ කියනවා මම Pan Asia Bank එකෙන් ගත්තේ Card එක උන් දෙනවා නිසා.

    NIC එක නැති නිසා අම්මට වෙන Bank Account එකක් Open කරගන්න බැරි උණා.

    මේ සැරේ NIC එක හදන්න දීලා ග්‍රාම සේවක දෙන කොලේ ගත්තා එකට පැන්ෂන් එක ගන්න පුළුවන් කියලා කිව්වා.

    ඔව් වියදම බන්
    ------ Post added on Mar 31, 2023 at 8:59 AM
    මොකක්ද පෙන්ශන් වැටෙන බෑන්ක් එක..?
    දැන් කාඩ් හිඟය නිසා නවත්තල ඇති සමහර විට...
    අපේ තාත්ත හදාගත්ත පීපල්ස් බෑන්ක් එකේ.... දැන් පෝලිං නෑ.... රස්තියාදු නෑ...
    ඕනෙ වෙනකොට ඕනෙ ගාණ විතරක් ගියා...ගත්ත...
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මොකක්ද පෙන්ශන් වැටෙන බෑන්ක් එක..?
    දැන් කාඩ් හිඟය නිසා නවත්තල ඇති සමහර විට...
    අපේ තාත්ත හදාගත්ත පීපල්ස් බෑන්ක් එකේ.... දැන් පෝලිං නෑ.... රස්තියාදු නෑ...
    ඕනෙ වෙනකොට ඕනෙ ගාණ විතරක් ගියා...ගත්ත...
    BOC කොරෝනා කාලේ ඇහුවා එතකොට එහෙම කිව්වේ , දැන් අය ලගදි ඇහුවා එතකොට එකමයි කිව්වේ.

    Kohomada ube NIC eka parana ewnne?Uba 60 panapu nakiyekda?
    මම බන් 88 එකෙක් , පරණ අතින් ලියපු id එකක් තියෙන්නේ එක ෆේස් බුක් එකෙන් පිළිගන්නේ නැහැ සිංහල නිසා වෙන්න ඇති. අම්මා ගේ එක අවාම මගේ එක Renew කරන්න යවනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ආයි දාද්දි SS ටිකත් දාපං
    උබ අර අනුරාදයගෙ ත්‍රෙඩ් බම්ප් කරං ගියාට මේකෙ උන් බැන්නට victim play එකක් කරා නෙමේනෙ නේ @Nadun26
     
    • Like
    Reactions: siri_ayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සක්කිලි වැඩ කරන්න එපා යකුනේ. අවුල් තියෙන්න පුලුවන්. හැබැයි මූ මේව කරන්නෙ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. තමන්ගෙ මහන්සියෙන්. ඒ වගේ උන්ට කුප්ප වැඩ කරන්න එපා. කරන උන් ඒ වෙලාවට ආතල් එකක් ගත්තට උබල කරන එව්ව පස්සෙන් එනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ආයි දාද්දි SS ටිකත් දාපං
    උබ අර අනුරාදයගෙ ත්‍රෙඩ් බම්ප් කරං ගියාට මේකෙ උන් බැන්නට victim play එකක් කරා නෙමේනෙ නේ @Nadun26
    නෑ උපරිම ඉවසලා මේක දැම්මේ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    Bank එකෙන් Pension අයට දෙන්නේ නැහැ කිව්වා Card,

    මෙහෙ බැංකුනම් අන්තිමයි Pvt Ltd වලට හදන Account වලටවත් දෙන්න බෑ කියනවා මම Pan Asia Bank එකෙන් ගත්තේ Card එක උන් දෙනවා නිසා.

    NIC එක නැති නිසා අම්මට වෙන Bank Account එකක් Open කරගන්න බැරි උණා.

    මේ සැරේ NIC එක හදන්න දීලා ග්‍රාම සේවක දෙන කොලේ ගත්තා එකට පැන්ෂන් එක ගන්න පුළුවන් කියලා කිව්වා.

    ඔව් වියදම බන්
    ------ Post added on Mar 31, 2023 at 8:59 AM
    gramasewakagen ahanna temporary ID ekak hadaganna puluwan pradshiya sabawen. eka poddak balanna. ape thathtage ID eka thama awe nh. temp eka hadagaththa. eken thamai wada karanne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Bank එකෙන් Pension අයට දෙන්නේ නැහැ කිව්වා Card,

    මෙහෙ බැංකුනම් අන්තිමයි Pvt Ltd වලට හදන Account වලටවත් දෙන්න බෑ කියනවා මම Pan Asia Bank එකෙන් ගත්තේ Card එක උන් දෙනවා නිසා.

    NIC එක නැති නිසා අම්මට වෙන Bank Account එකක් Open කරගන්න බැරි උණා.

    මේ සැරේ NIC එක හදන්න දීලා ග්‍රාම සේවක දෙන කොලේ ගත්තා එකට පැන්ෂන් එක ගන්න පුළුවන් කියලා කිව්වා.

    ඔව් වියදම බන්
    ------ Post added on Mar 31, 2023 at 8:59 AM

    මොකක්ද පෙන්ශන් වැටෙන බෑන්ක් එක..?
    දැන් කාඩ් හිඟය නිසා නවත්තල ඇති සමහර විට...
    අපේ තාත්ත හදාගත්ත පීපල්ස් බෑන්ක් එකේ.... දැන් පෝලිං නෑ.... රස්තියාදු නෑ...
    ඕනෙ වෙනකොට ඕනෙ ගාණ විතරක් ගියා...ගත්ත...

    පෙන්ෂන් වලට කාඩ් දෙන්නෙ නැත්තෙ යක්ඛ පුත්තු අම්මලාගෙ තාත්තලාගෙ පෙන්ෂන් සල්ලි කාඩ් එකෙන් හොරෙන් ගන්න නිසා. ඊට පස්සෙ වයසක මිනිස්සු බැංකුවට ඇවිල්ල සල්ලි ගන්න හදනකොට සල්ලි නෑ. උන්ට එහෙම නොදී ඉන්න බෑ. ටිකක් තග දැම්මනම් කෙඳිරි ගාලා දෙනවා
     
    • Wow
    Reactions: PHBhagya