Elakiri එකේ ඉන්න හැමදෙනේක්ම එන්න

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,374
    1
    17,104
    113
    −273.15°C
    එෆ් බී, ටික් ටොක් එකේ එහෙම ලාවට සෑඩ් මියුසික් එක්ක දාන්න පොඩි පොඩි වීඩියෝ. ඒක දැකලා කෝනාර වගේ ඉන්ටවිව් කරන සෙට් එක හොයාගෙන ඒවි. කාගෙන් බේරුනත් උන්ගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ. ඊට පස්සේ බලන් ඉන්දැද්දී චැනල් එක ග්‍රෝ වෙයි. හැබැයි කරන වැඩේ කොලිටි එකට කරන්න.
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    Mamath me mallige video ekak dakka. Eyata kiyanna "Fengi cooking" channel eka copy karanne nathuwa, eyagema widiyata karanna kiyala. Mama dakka video eke podi copy gathiyak thibba, katha karana widiya ehema.
    Thanks machan man kiyanam oyalage me wenuwen Dena adhas gdk watinawa
     
    • Like
    Reactions: Jameson.k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඌට හැකියාවක් තියේ නම් නිකන්ම උඩ එනවා බන්. සබ්ස්ක්රයිබ්ස් ඉල්ලන්න දෙයක් නෑ. අර අලකිරිබෝලේ කියල එකෙක්ව හයිප් කරන්නේ මේ කාලේ එෆ්බී එකේ. උට සබ්ස් 3000 ගානයි ඉන්නේ. ඒ වුනාට බලපන්කො හයිප් කරන හැටි.
    ඌ ටික්ටොක් එකෙන් ආපු එකෙක්නෙ බන්. ඌට ටික්ටොක් එකේ ඉන්නව මම හිතන්නෙ 50K විතර
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    දුක තමා මාකට් කරන්න ඕනේ . ඉන්ග්‍රීසියෙන් සබ් දාන්න පිට රටවල එම්පති වැඩි නිසා දුක මාකට් වෙනවා වේගෙන් .
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සබ්ස්ක්‍රයිබ් කළා. සමහර දේවල් තනි අතින් අසීරුවෙන් කරන්නෙ. ගොඩ යන්න ගහන ගේමක් නෙ. උදව් කරන්න එපායැ.
     
    • Like
    Reactions: Peace for All

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    machanla mage malli kenek inawa youtube chanel ekak karanwa eyage eka athak na e unata rasata kama uyanna puluwan dan eya chanel ekak patan aran thiyanawa ekata oyalage support eka ona kollawa gda daganna. Chanel eke nama (ONE HAND KITCHEN SL) link eka pahalin dala thiyanam katiyama subscribe karala help ekak denna. danna danna than wala share karanna loku help ekak. thaniyama gda yanna dagalana kollek.

    One Hand Kitchen SL


    View attachment 261581
    1. sub una
    2. good work
    3. hama line ekatama machan kiyanna epa
    4. talk eka tikak harsh wadi. smooth kala nam hondayi
    5. thanin thana steps skip wenawa wage. kal yanakota hari yawi
    6. Name eka "One hand chef" una nam international audience ekata denna thibba
    7. Jaya wewa
     
    • Like
    Reactions: malithx2

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    1. sub una
    2. good work
    3. hama line ekatama machan kiyanna epa
    4. talk eka tikak harsh wadi. smooth kala nam hondayi
    5. thanin thana steps skip wenawa wage. kal yanakota hari yawi
    6. Name eka "One hand chef" una nam international audience ekata denna thibba
    7. Jaya wewa
    Thanks machan