Elakiri එකේ කෙනක් ගෙන් මට ලැබුණු ගිෆ්ට් එක.

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    550
    93
    කොඩි ගහ යට
    පට්ට සතුටුයි මචං :)

    මටත් උදවු කරපු කිහිප දෙනෙක් ඉන්නව
    එයාල ඉතිං නම් කියනවට කැමති නැ
    ඔව් අනුරාද දැන්වත් උදව් කරන අයට අරින්න එපා. හොදට ඉන්න.
     
    • Like
    Reactions: Nadun26

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,389
    31,295
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම PSU එක කැඩුනා කියලා පොස්ට් එකක් දැම්මේ එදාම ගිහින් අනුරාධපුරේ කඩේකින් රු 3000/- Used PSU එකක් ගත්තා මම. Elakiri එකේ Member කෙනක් ඉන්නවා මට ගොඩක් උදව් කරන එයා මට Nanotek එකෙන් රු 10000/- PSU එකක් අරන් කුරියර් වලට එයාම ගෙවලා මට එවලා තිබුණා. මම එපා කියලා ගොඩක් කියද්දී මට මේක එව්වේ මාර සතුටුයි ඉතින් මට නෑ කෙනක් වත් මට ගිෆ්ට් එකක් අරන් දීලා නැහැ මට ගිෆ්ට් එකක් කියලා දෙයක් අරන් දුන්න පලවෙනි කෙනා එයා එයාගෙන් ඇහුවේ නැති නිසා නම කියන්න බෑ.

    මේක මට එවලා තිබුණ PSU එක

    1.png


    Hosting එක පටන් ගන්න උදව් කරේ එයා මට අද කීයක් හරි හොයනවා නම් එයා නිසා තමයි.

    Elakiri එකේ මාර කොල්ලෝ ඉන්නවා ගොඩක් මට උදව් කරපු. නෑයොන්ට වඩා හොදයි
    මගේ හිතට එන සන්තෝසෙට මට හෙල්ප් කරන හැමෝටම හොදම හරියන්න කියලා මම හිතෙන් හිතනවා හැමදාම.

    hari hari ban
    ubata router ekakut passe aran dennamko
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,435
    7,444
    113
    35
    Anuradhapura
    lktips.com
    hari hari ban
    ubata router ekakut passe aran dennamko
    එපා මචන් මේක මට අරන් එවල තිබුනේ එපා කියලා ගොඩක් කියද්දී , මේකේ ඉන්න අසරණ කෙනක් ට උදව් කරන්න.
    Kawru monawa kiwwath @scurvy kiyanne sirama porak ban. Respect! :love2:
    එයා නමේ එව්වේ

    මතක තියාගෙන ඉදලා උබ වගේ ගොඩයන්න ට්‍රයි කරන තව එකෙකුට උදවු කරපං..
    හරි මචන් එහෙම හිතං ඉන්නේ
    ඔව් ඒ අතින්නම් මේ ElaKiri Forum එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ ඕනැම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන්න පුලුවන් දැනුම අත්දැකීම් තියෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම IT Field එකේ.
    ඔව් එක ඇත්ත
    ------ Post added on Dec 31, 2023 at 11:29 PM
     
    • Like
    Reactions: SLKolla2020