ඔව් අනුරාද දැන්වත් උදව් කරන අයට අරින්න එපා. හොදට ඉන්න.පට්ට සතුටුයි මචං
මටත් උදවු කරපු කිහිප දෙනෙක් ඉන්නව
එයාල ඉතිං නම් කියනවට කැමති නැ
Ehenam monawada baluwe?Ado thread danna one ne mekata
Mn meewa balan neme bn udaw kale
මම PSU එක කැඩුනා කියලා පොස්ට් එකක් දැම්මේ එදාම ගිහින් අනුරාධපුරේ කඩේකින් රු 3000/- Used PSU එකක් ගත්තා මම. Elakiri එකේ Member කෙනක් ඉන්නවා මට ගොඩක් උදව් කරන එයා මට Nanotek එකෙන් රු 10000/- PSU එකක් අරන් කුරියර් වලට එයාම ගෙවලා මට එවලා තිබුණා. මම එපා කියලා ගොඩක් කියද්දී මට මේක එව්වේ මාර සතුටුයි ඉතින් මට නෑ කෙනක් වත් මට ගිෆ්ට් එකක් අරන් දීලා නැහැ මට ගිෆ්ට් එකක් කියලා දෙයක් අරන් දුන්න පලවෙනි කෙනා එයා එයාගෙන් ඇහුවේ නැති නිසා නම කියන්න බෑ.
මේක මට එවලා තිබුණ PSU එක
![]()
Hosting එක පටන් ගන්න උදව් කරේ එයා මට අද කීයක් හරි හොයනවා නම් එයා නිසා තමයි.
Elakiri එකේ මාර කොල්ලෝ ඉන්නවා ගොඩක් මට උදව් කරපු. නෑයොන්ට වඩා හොදයි
මගේ හිතට එන සන්තෝසෙට මට හෙල්ප් කරන හැමෝටම හොදම හරියන්න කියලා මම හිතෙන් හිතනවා හැමදාම.
bumpමතක තියාගෙන ඉදලා උබ වගේ ගොඩයන්න ට්රයි කරන තව එකෙකුට උදවු කරපං..
එපා මචන් මේක මට අරන් එවල තිබුනේ එපා කියලා ගොඩක් කියද්දී , මේකේ ඉන්න අසරණ කෙනක් ට උදව් කරන්න.hari hari ban
ubata router ekakut passe aran dennamko
එයා නමේ එව්වේKawru monawa kiwwath @scurvy kiyanne sirama porak ban. Respect!![]()
හරි මචන් එහෙම හිතං ඉන්නේමතක තියාගෙන ඉදලා උබ වගේ ගොඩයන්න ට්රයි කරන තව එකෙකුට උදවු කරපං..
ඔව් එක ඇත්තඔව් ඒ අතින්නම් මේ ElaKiri Forum එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ ඕනැම ප්රශ්නයකට හොඳ උත්තර දෙන්න පුලුවන් දැනුම අත්දැකීම් තියෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම IT Field එකේ.