Elakiri එකේ කෙනක් ගෙන් මට ලැබුණු ගිෆ්ට් එක.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම PSU එක කැඩුනා කියලා පොස්ට් එකක් දැම්මේ එදාම ගිහින් අනුරාධපුරේ කඩේකින් රු 3000/- Used PSU එකක් ගත්තා මම. Elakiri එකේ Member කෙනක් ඉන්නවා මට ගොඩක් උදව් කරන එයා මට Nanotek එකෙන් රු 10000/- PSU එකක් අරන් කුරියර් වලට එයාම ගෙවලා මට එවලා තිබුණා. මම එපා කියලා ගොඩක් කියද්දී මට මේක එව්වේ මාර සතුටුයි ඉතින් මට නෑ කෙනක් වත් මට ගිෆ්ට් එකක් අරන් දීලා නැහැ මට ගිෆ්ට් එකක් කියලා දෙයක් අරන් දුන්න පලවෙනි කෙනා එයා එයාගෙන් ඇහුවේ නැති නිසා නම කියන්න බෑ.

    මේක මට එවලා තිබුණ PSU එක

    1.png


    Hosting එක පටන් ගන්න උදව් කරේ එයා මට අද කීයක් හරි හොයනවා නම් එයා නිසා තමයි.

    Elakiri එකේ මාර කොල්ලෝ ඉන්නවා ගොඩක් මට උදව් කරපු. නෑයොන්ට වඩා හොදයි
    මගේ හිතට එන සන්තෝසෙට මට හෙල්ප් කරන හැමෝටම හොදම හරියන්න කියලා මම හිතෙන් හිතනවා හැමදාම.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    නැහැ වෙන කෙනක්
    වෙල් වෙල් වෙල්.

    පාටියක් වත් දියන් ඉතින් උදව් කරපු උන්ට ):
    ඔව් මම හිතං ඉන්නේ එයාට මොනවා හරි අරන් දෙන්න ගිෆ්ට් එකක් කවදා හරි
    moka unath supiri porak :love:
    ඔව් මචන්