Elakiri එකේ කෙනක් ගෙන් මට ලැබුණු ගිෆ්ට් එක.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,943
    16,962
    113
    Colombo
    මම PSU එක කැඩුනා කියලා පොස්ට් එකක් දැම්මේ එදාම ගිහින් අනුරාධපුරේ කඩේකින් රු 3000/- Used PSU එකක් ගත්තා මම. Elakiri එකේ Member කෙනක් ඉන්නවා මට ගොඩක් උදව් කරන එයා මට Nanotek එකෙන් රු 10000/- PSU එකක් අරන් කුරියර් වලට එයාම ගෙවලා මට එවලා තිබුණා. මම එපා කියලා ගොඩක් කියද්දී මට මේක එව්වේ මාර සතුටුයි ඉතින් මට නෑ කෙනක් වත් මට ගිෆ්ට් එකක් අරන් දීලා නැහැ මට ගිෆ්ට් එකක් කියලා දෙයක් අරන් දුන්න පලවෙනි කෙනා එයා එයාගෙන් ඇහුවේ නැති නිසා නම කියන්න බෑ.

    මේක මට එවලා තිබුණ PSU එක

    1.png


    Hosting එක පටන් ගන්න උදව් කරේ එයා මට අද කීයක් හරි හොයනවා නම් එයා නිසා තමයි.

    Elakiri එකේ මාර කොල්ලෝ ඉන්නවා ගොඩක් මට උදව් කරපු. නෑයොන්ට වඩා හොදයි
    මගේ හිතට එන සන්තෝසෙට මට හෙල්ප් කරන හැමෝටම හොදම හරියන්න කියලා මම හිතෙන් හිතනවා හැමදාම.
    math gatte antec 650 ekak. antec hodai. ganath adui. :yes:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සිරා කතාව, දන්නැති දෙයක් ඇහුවම කවුරුහරි කියලා දෙන්න ඉදිරිපත් වෙනවා. ඒ අතින් නම් පට්ට ❤️❤️

    ඔව් ඒ අතින්නම් මේ ElaKiri Forum එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ ඕනැම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන්න පුලුවන් දැනුම අත්දැකීම් තියෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම IT Field එකේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    පට්ට සතුටුයි මචං :)

    මටත් උදවු කරපු කිහිප දෙනෙක් ඉන්නව
    එයාල ඉතිං නම් කියනවට කැමති නැ
    නම් නෙවෙයි උන් නං මතක් කරණවටවත් කැමති නෑ දැන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    ado mata Montor ekakk ooney :love:
    Noted👌

    ඔව් ඒ අතින්නම් මේ ElaKiri Forum එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ ඕනැම ප්‍රශ්නයකට හොඳ උත්තර දෙන්න පුලුවන් දැනුම අත්දැකීම් තියෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම IT Field එකේ.
    තෑන්ක්ස් බන්. ❤️
    ------ Post added on Dec 31, 2023 at 2:28 PM