http://www.vbulletin.org/forum/showthread.php?t=287476මම ඇහුවේ කෝඩ් එකකින් පුලුවන් විදියක් ගැන මචන්. ඔහොම Resize කරන්න ඕනම් Photoshop වලින් පුලුවන්.
උබේ උදව්වට
Rep +4
http://www.vbulletin.org/forum/showthread.php?t=287476
http://www.digitalfaq.com/forum/web-tech/3152-resize-displayed-images.html
එලකිරි එකට කෝඩ් එකක් දාන්න ඇඩ්මීන් කෙනෙක් වෙන්න එපැයි බන්
එහෙම කරන්න නම් ඇඩ්මීන් එක එනේබල් කරන්න ඕන මචන්නැහැ බන් Blogger වල Wordpress වල වගේ Post එකට මොකක් හරි කෝඩ් එකක් දාලා අඩු කරන්න පුලුවන් ද කියලා මම ඇහුවේ. නිකන් දැන් Post එකේ Image එකක් දානකොට යොදන කෝඩ් වගේ. ඔකේ PS වලින් අඩු කරලා දානවා. එල උබට රේප් දුන්නා
එහෙම කරන්න නම් ඇඩ්මීන් එක එනේබල් කරන්න ඕන මචන්
![]()