Elakiri එකේ නාකි සෙට් එක කෝ?

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    FB එක එපා වෙලා අපහු මම elakiri පැත්තේ අවා..කෝ අපේ පරණ සෙට් එක? ඒ වගේම අලුත් සෙට් එකත් අදුරගන්න ආසයි.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    නාකි කියන්නේ වයසේ කීය උනොත් ද ප්‍රෙන් ! දෙලොවක් අතර තනි උනා
     
    • Haha
    Reactions: Solo Rider