Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩිනාකි කියන්නේ වයසේ කීය උනොත් ද ප්රෙන් ! දෙලොවක් අතර තනි උනා
පරණ සහෝදරයෝ ඉන්නවද කියලා බැලුවේai moko?![]()

උස්සපු එකාගෙන් ගේම ඉල්ලමුද පොරගෙ නම්බරේ දෙන්නද මන්එෆ්බී එක මේ දැන් ඩිඇක්ටිවේට් කලා. මම දාපු පොටෝ එකක් එකෙක් උස්සලා දාලා දැන් පේජ් වල උනුත් ඒ පොටෝ එක උගෙන් උස්සලා දානවා. නිකන් පොටෝ එක ඌ ගහඖ එකක් වගේ. නෙදකින්. ආයෙ නම් එෆ්බී එකට නම් පොටෝ දාන්නෙ නෑ.

අෆ්ෆා මන් 5යි එහෙනම් කොල්ලෝ මන් ගියා 🥹Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
------ Post added on Dec 3, 2022 at 9:11 AM
පරණ සහෝදරයෝ ඉන්නවද කියලා බැලුවේ
------ Post added on Dec 3, 2022 at 9:13 AM