Elakiri එකේ නාකි සෙට් එක කෝ?

galleline

Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි

    නාකි කියන්නේ වයසේ කීය උනොත් ද ප්‍රෙන් ! දෙලොවක් අතර තනි උනා
    Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
    ------ Post added on Dec 3, 2022 at 9:11 AM

    පරණ සහෝදරයෝ ඉන්නවද කියලා බැලුවේ:yes:
    ------ Post added on Dec 3, 2022 at 9:13 AM
     
    • Like
    Reactions: lasankandy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    එෆ්බී එක මේ දැන් ඩිඇක්ටිවේට් කලා. මම දාපු පොටෝ එකක් එකෙක් උස්සලා දාලා දැන් පේජ් වල උනුත් ඒ පොටෝ එක උගෙන් උස්සලා දානවා. නිකන් පොටෝ එක ඌ ගහඖ එකක් වගේ. නෙදකින්. ආයෙ නම් එෆ්බී එකට නම් පොටෝ දාන්නෙ නෑ.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    එෆ්බී එක මේ දැන් ඩිඇක්ටිවේට් කලා. මම දාපු පොටෝ එකක් එකෙක් උස්සලා දාලා දැන් පේජ් වල උනුත් ඒ පොටෝ එක උගෙන් උස්සලා දානවා. නිකන් පොටෝ එක ඌ ගහඖ එකක් වගේ. නෙදකින්. ආයෙ නම් එෆ්බී එකට නම් පොටෝ දාන්නෙ නෑ.
    උස්සපු එකාගෙන් ගේම ඉල්ලමුද පොරගෙ නම්බරේ දෙන්නද මන් :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එලකිරියේ නාකී උන් ටික පැන්නුවා. දැන් ඉන්නෙ අලුත් සෙට් එකක්. පිපුනාද දුර ඈත සිංදුව පාඩම් කරගෙන් , jblඑකක් අරගෙන නටන්න පුරුදු වෙලා වරෙන් දැන් මේක රන් කරනෙන් 2000 පස්සෙ උන්
     
    • Haha
    Reactions: Dodo Mahaththaya

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි

    Elakiri එකට ඇවිත් අවුරුදු 10 වැඩි
    ------ Post added on Dec 3, 2022 at 9:11 AM

    පරණ සහෝදරයෝ ඉන්නවද කියලා බැලුවේ:yes:
    ------ Post added on Dec 3, 2022 at 9:13 AM
    අෆ්ෆා මන් 5යි එහෙනම් කොල්ලෝ මන් ගියා 🥹