Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මේ Software එක හොදට විකිණිලාද මචන්? income එක දැන් කොහොමද? :)
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මචන් මේකේ මට අචුල් දෙකක් තියෙනවා..
    එක. ස්ටාර්අප් එකේ මේක ආවම අර ඇඩ්මින් සීන් එක අහනවා..
    3607835.png

    දෙක. කලින් පොස්ට් එක සේව් එක අයින් කරපංකෝ
    7531238.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1. මචන් මේකේ මට අචුල් දෙකක් තියෙනවා..
    එක. ස්ටාර්අප් එකේ මේක ආවම අර ඇඩ්මින් සීන් එක අහනවා..
    3607835.png

    දෙක. කලින් පොස්ට් එක සේව් එක අයින් කරපංකෝ
    7531238.png

    last post එක save වෙන්නෙ කොහෙද බන් ? elakiri එකේ quick reply එකේ තියන reply එකයි අපි දාන reply එකයි mix වෙන එකක් ගැනද කියන්නෙ ?

    admin සීන් එක අහන්නෙ නැති වෙන්න user account control එක off කරල දාපන් යකෝ.. start එකේ හරි කොහෙ හරි uac කියල type කරල එන එක open කරල... ඒ window එකේ තියන slider එක පහලටම ඇදපිය..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    last post එක save වෙන්නෙ කොහෙද බන් ? elakiri එකේ quick reply එකේ තියන reply එකයි අපි දාන reply එකයි mix වෙන එකක් ගැනද කියන්නෙ ?

    admin සීන් එක අහන්නෙ නැති වෙන්න user account control එක off කරල දාපන් යකෝ.. start එකේ හරි කොහෙ හරි uac කියල type කරල එන එක open කරල... ඒ window එකේ තියන slider එක පහලටම ඇදපිය..
    image

    1 ඇඩ්මින් නොටිෆිකේෂන් අයින් කරාම අනිත් ඒවගෙත් අයින් වෙනවා නෙහ්
    9444431.png
    එහෙම බෑ බන්.. උබේ වී.එම් එකක් ඇති ශාක්ෂි එක්ක බලපන්.. ගහපු එක නෙවි ලාස්ට් ගහපු එක පොස්ට් වෙලා
    9444431.png
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Task bar eke tiyenawa..click karata pop up wenne na..

    උබට මු දාන්න පුළුවන් ඔක්කොම virus, worms දාපු එකක් දීල තියෙන්නේ . දැන් ඉතින් ඉවරයි. වන්දියක් ඉල්ලාපන් :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1 ඇඩ්මින් නොටිෆිකේෂන් අයින් කරාම අනිත් ඒවගෙත් අයින් වෙනවා නෙහ් එහෙම බෑ බන්.. උබේ වී.එම් එකක් ඇති ශාක්ෂි එක්ක බලපන්.. ගහපු එක නෙවි ලාස්ට් ගහපු එක පොස්ට් වෙලා

    Requested execution level එක asInvoker දැම්ම සොන්නයො.. දැන් ඉල්ලන්නෙ නෑ..

    ලාස්ට් පොස්ට් සීන් එක බලහං හරිද කියල..

    https://www.mediafire.com/?huzmqmysv9ueq3r

    4608381.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1 ඇඩ්මින් නොටිෆිකේෂන් අයින් කරාම අනිත් ඒවගෙත් අයින් වෙනවා නෙහ්
    9444431.png
    එහෙම බෑ බන්.. උබේ වී.එම් එකක් ඇති ශාක්ෂි එක්ක බලපන්.. ගහපු එක නෙවි ලාස්ට් ගහපු එක පොස්ට් වෙලා
    9444431.png
    ලොල්.. ඔය මල ජරාවල් ඕහොම්මම තමයි බං...
    ඒකනේ මම දාගත්තේ නැත්තේ...
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ehema wela ne ban..
    7958722.png
    anith ewa tika click karama window eka open wenawa,,emoticons kiyana eka enne na..
    5112034.png
    kalin nam awa..

    Task bar eke tiyenawa..click karata pop up wenne na..

    බලහන් මේක දාල.. ජයාට දුන්න එක නෙවේ.. ආයෙ හැදුව..
    හරි යන්න ඕන.. හරි ගියෙ නැත්තම් uninstall කරල ආයේ install කරහන් software එක

    http://www.mediafire.com/download/ncbh7z64wubwsiy/Crystal+Comments.exe