Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Thanks machan
    960537.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕක යූස් කරන උන්ගෙ පාස්වර්ඩ් ලීක් වෙන සීන් එකක් අහල තිබ්බ මං හිතන්නෙ සචිය ගාව සෑහෙන උන්ගෙ ලොගින්ස් ඇති දැන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් අපේ සචියත් හදලා තිබ්බා කාලෙකට කලිං..:D

    නිදිමතයි බං උදේට දාලා බලන්නං..:sorry:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තෑන්ක්ස් සචියෝ.. ඉදල ඉදලා ඔය මොලේ ඇති වැඩක් කරලා තියෙන්නේ..
    උබේ මේ මහන්සියට මම £1 ක් Donate කරනවා අම්මපා. එතකොට උබේ මහන්සියට මම හිත සතුටින් කීයක් හරි දුන්නා කියලා හිතා හදාගනින්..
    :) :cool:

    hats-off-o.gif
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    comodo-logo-hr.png

    Comodo eken Trojan kiyanawa Ban.
    DL unugaman remove karanawa :O


    Ube mahansiyata godak watinawa Rep+
     
    Last edited: