Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
6418205.png
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකෙන්ම මාර වටිනවා.
    4.gif
    මාර කට්ටක් කෑවෙ පෝස්ට් රිප්ලයි දාන්න. ලොකු ත්‍රෙඩ් දාන වැඩේ අතෑරලා දැම්මෙ අමාරු නිසා. බාගයක් ගහගන යද්දී සසර කලකිරෙනවා :baffled: අන්තිමට ගහපු ටිකත් ඩිලීට් කරලා මාරු වෙනවා :oo:

    වැඩකාරයෙක්නෙ ෂෝ එක තිබ්බට :P අවුලක් නෑ කෝලිකුට්ටුව වගේ. :rolleyes:
    වැඩ පුළුවන්නං පොඩ්ඩක් ෂෝ එක තිබ්බත් කමක් නෑ. ඊළඟ පාරත් ගස්ලබ්බේ ඇට ගණන් කරලා දාපන්. මම 7 බලල ගෙස් කළේ :rofl:

    මොක වෙතත් වැඩේ ඉතා ලේසී වගේ. ජයවේවා. රෙප් පාරක් දුන්න ඔන්න :)

    ප.ලි.
    ඊළඟ පාර ඔය වගේ එකක් ටෙස්ට් කරන්න දෙනකොට අපි වගේ මොකුත් නොදන්න සාමාන්‍ය ජනතාවට දීපන්. :P ඕව ඕන වෙන්නෙ අපිට.:dull:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට ගැජට් එක බං..
    මම තමා ඕක ඊයෙ මුලින්ම බාගත්තෙත්.. මුලින්ම කොමෙන්ට් එකක් දැම්මෙත්..
    එල එල මචං.. උඹට මගෙන් සුභපැතුම්..
    බැල්ලි :angry::angry::angry::frown::frown: