Elakiri එකේ Custom ෂර්ට් මහන කෙනාගේ Contact?

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    Elakiri එකේ Custom ෂර්ට් මහන කෙනාගේ Contact?

    ඉස්සර මන් දැක්කා elakiri එකේ ෂර්ට් මහන කෙනෙක් හිටිය අපි design එක දුන්නම/:):):) එයාගේ Contact දන්නා කෙනෙක් ඉන්නවද? නැත්තං වෙන කෙනෙක් ඉන්නවද? අපේ Business එකට ෂර්ට් 6ක් විතර මහගන්න :):)