Elakiri එන්නේ කොහොමද?

Elakiri එන්නේ මොකෙන්ද ?

  • Total voters
    42
  • Poll closed .

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
Elakiri එන්නේ කොහොමද?

මචන්ලා උබලා එළකිරි එන්නේ lap,phone, tab නැත්නම් desktop එකෙන්ද?
poll එකක් කරන්න හිතුවා.:):):)

bump එකක් වත් දාමු අනිත් අයට පෙන්න.
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බොහෝ විට ලැප් එකෙන්, ඉඳල හිටලා ටැබ් එකෙනුත් එනවා. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා උබලා එළකිරි එන්නේ lap,phone, tab නැත්නම් desktop එකෙන්ද?
    poll එකක් කරන්න හිතුවා.:):):)

    bump එකක් වත් දාමු අනිත් අයට පෙන්න.

    මොකද පුල් එකක් කොරන්නෙ හෙතුව කියපන් :)
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    සොහොන;19519789 said:
    මොකද පුල් එකක් කොරන්නෙ හෙතුව කියපන් :)

    mama godak welawata mobile eken enne machn...;)
    mobile Browser eken post kiyawaddi tikak boring. mobile usersla godak innawanam, hoda Android app ekak hadanna puluwan. :)

    habai ithin meke inna coding karana unuth support ekak denawa nam thama :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    mama godak welawata mobile eken enne machn...;)
    mobile Browser eken post kiyawaddi tikak boring. mobile usersla godak innawanam, hoda Android app ekak hadanna puluwan. :)

    habai ithin meke inna coding karana unuth support ekak denawa nam thama :lol:

    කෝඩින් නම් නොදනි වැඩෙ කරහන් තනියම :) ඉස්සෙල්ලාම gt sahota මැසෙජ් පාරක් දාලා වැඩෙ පටන් ගනු :) අපිත් මොබයිල් එකෙන් එන්නෙ තෙරෙඩ් වලට රිප්ලයි කරන්න ක්‍ර්මයක් හදහන් සුටුස් ගාලා:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    mama godak welawata mobile eken enne machn...;)
    mobile Browser eken post kiyawaddi tikak boring. mobile usersla godak innawanam, hoda Android app ekak hadanna puluwan. :)

    habai ithin meke inna coding karana unuth support ekak denawa nam thama :lol:

    ඉතින් දැනටමත් ඇප් එකක් තියනවා නේ