Elakiri ජනමත විචාරණය (දින 100)

Elakiri ජනමත විචාරණය

  • සාර්ථකයි

    Votes: 74 66.1%
  • අසාර්ථකයි

    Votes: 38 33.9%

  • Total voters
    112

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    මම බෙනා;18273227 said:
    100-days-600x357.png



    2015 අප්‍රේල් මස 23 වන දිනෙන් අවසන් වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල සාර්ථකද... අසාර්ථකද...

    උඹලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන ගමන්,මේකට වෝට් කරන්ඩ... :D ;)

    සැ.යු : රණ්ඩුනම් වෙන්ඩ එපා හරිද :)
    සාර්ථකයි ඩො... සිංහරාජේ වල් අලි දෙන්නා එලවපු එකම මොන තරම් ජයක් ද?
    මහින්ද හිටිය නම් වල් අලි ගමට එනවා.. සිරිසේන උතුමා හිටන් වල් අලි එලෙව්වා..