100% නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් සාර්ථකයි. (උන්න හැටියට මලා මදැයි ) :yes::yes::yes:
basunnaha Well-known member Jan 19, 2011 1,505 278 113 37 USA Apr 30, 2015 #41 W33R3 said: 100% නැතත් සැලකිය යුතු ප්‍රමාණයක් සාර්ථකයි. (උන්න හැටියට මලා මදැයි ) Click to expand...
හ හදයා Well-known member Oct 14, 2011 2,651 375 83 Jun 19, 2018 #47 මම බෙනා;18273227 said: 2015 අප්‍රේල් මස 23 වන දිනෙන් අවසන් වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල සාර්ථකද... අසාර්ථකද... උඹලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන ගමන්,මේකට වෝට් කරන්ඩ... සැ.යු : රණ්ඩුනම් වෙන්ඩ එපා හරිද Click to expand... සාර්ථකයි ඩො... සිංහරාජේ වල් අලි දෙන්නා එලවපු එකම මොන තරම් ජයක් ද? මහින්ද හිටිය නම් වල් අලි ගමට එනවා.. සිරිසේන උතුමා හිටන් වල් අලි එලෙව්වා..
මම බෙනා;18273227 said: 2015 අප්‍රේල් මස 23 වන දිනෙන් අවසන් වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙල සාර්ථකද... අසාර්ථකද... උඹලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන ගමන්,මේකට වෝට් කරන්ඩ... සැ.යු : රණ්ඩුනම් වෙන්ඩ එපා හරිද Click to expand... සාර්ථකයි ඩො... සිංහරාජේ වල් අලි දෙන්නා එලවපු එකම මොන තරම් ජයක් ද? මහින්ද හිටිය නම් වල් අලි ගමට එනවා.. සිරිසේන උතුමා හිටන් වල් අලි එලෙව්වා..