Elakiri ජනමත විචාරණය (දින 100)

Elakiri ජනමත විචාරණය

  • සාර්ථකයි

    Votes: 74 66.1%
  • අසාර්ථකයි

    Votes: 38 33.9%

  • Total voters
    112

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මුලුමුනින්ම සාර්ථක නැත. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් සාර්ථකයි. 60-70% wage...
උන්න හැටියට oya මදැයි :nerd:
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    බොහෝ දුරට සාර්තකයි.
    අනාගත්ත තැනුත් එමටයි.
    මාද්්‍ය නිදහස ලැබුනු එක ගැන නම් සතුටුයි.
    මොකද ඉස්සර චැනල් කිහිපයක්ම බලන්න බැරි මට්ටමේ තිබුනෙ.
    අත්‍යවශ්්‍ය භාන්ඩ වල මිල අඩු නොවුනත්, සාපේක්ශව සමහර බඩු වල මිල අඩු වුන එක ගැන සතුටුයි.