130 ක් ගත්තත් 1500ක් ගත්තත් ඕක තමයි යතාර්ථය...ලොල්. මේකා මේ හොයාගන තියෙන්නේ යන්තං vote 130 වැටිච්ච poll එකක්. ජබුක්![]()

1-4 වසර ගණිතය pass කෙනෙක්ටන් නම් දැනටමත් තේරිලා. හරි කමක් නෑ. මම කියල දෙන්නම්:
1) මේ තියෙන්න එකතුකිරීමේ ලකුණ: + . මේ තියෙන්නේ ගුණකිරීමේ ලකුණ: ×
මේ දෙක පටලගන්න එපා. උදාහරණයක් හැටියට උඹේ වයස 15ක් වෙද්දී තාත්තට වයස 40 නම්, උඹට වයස 30ක් වෙද්දී තාත්තට වයස 40 × 2 = 80ද? එහෙම නැත්තනම් 55 ද?
ඒ වගේම පක්ෂයක් 60% ඉඳන් 30% වෙනකන් (ඒ කියන්නේ 1/2ට) බැස්සහම විපක්ෂය calculate කරන්නේ 40% × 2 = 80% කියලද, එහෙම නැත්තම් 40% + (60 - 30)% = 70% කියලද?
2) මේ තියෙන්නේ ඍණ ලකුණ: -
මේක හිතේ හැටියට ඉලක්කම් ඉස්සරහට දාන්න බෑ.
MS + MR + x = 100 නම්
MS ගේ ගාන 2න් බෙදල එන ගාන එක පාරට සමාන ලකුණෙන් එහා පැත්තට (MR ගෙ පැත්තට) දාන්න බෑ
3) මේවට කියන්නේ ඒකක කියල: km, kg, %, "ලක්ෂ"
මීටර් 5 + කිලෝග්‍රෑම් 8 = වොට් 13 කියන්න බෑ
ඒ වගේ තමයි ප්‍රතිශතයක් බෙදල එන ගාන ලක්ෂ කරන්න බෑ
ඔය වගේ ගොන් සමීකරණ පිස්සෙක්ට උනත් හදන්න පුළුවන්:
SF පරදිද්දී මගේ වයස = 28
28 / 2 + 3 = 17%
MS ඉල්ලද්දී මගේ වයස = 32
එනිසා, 32 / 2 + 3 = 19%
එනිසා මහින්ද 19%කින් දිනන්න ඕනේ![]()

me para mahinda dinnotin miniha mona karaida danna wedipura balaya aranඔව් එක ඇත්ත.. මේපර මම ජන්දේ දෙන්නේ මහින්දට.. tna එක කියා දේවල් ඇහුවම, චන්ද්‍රික කියන කථා, හොර ගිවිසුම් ගැන බැලුවාම. කිසිම විනිවිද භාවයක් නෑ මෛත්‍රීට.. එක නිසා මහින්දටම දෙනවා...![]()

අයියෝ සිරිසේන.. මොකද එක පාරටම හුලන් බැස්සා වගේ''ගැමිජන්දත් අද නැහැ කියලා තමයි අපිට නම් අරංචි හොදයි අපි බලමු 8 වෙනිදාට'' කියලා කිව්වේ...
බලමු නෙවයි වෙනද වගේ කියහන්.. මෛත්‍රී දිනනවා ඒක ෂුවර් කියලා.. බලමු කියන්නේ මොකද බන්???
![]()
1-4 වසර ගණිතය pass කෙනෙක්ටන් නම් දැනටමත් තේරිලා. හරි කමක් නෑ. මම කියල දෙන්නම්:
1) මේ තියෙන්න එකතුකිරීමේ ලකුණ: + . මේ තියෙන්නේ ගුණකිරීමේ ලකුණ: ×
මේ දෙක පටලගන්න එපා. උදාහරණයක් හැටියට උඹේ වයස 15ක් වෙද්දී තාත්තට වයස 40 නම්, උඹට වයස 30ක් වෙද්දී තාත්තට වයස 40 × 2 = 80ද? එහෙම නැත්තනම් 55 ද?
ඒ වගේම පක්ෂයක් 60% ඉඳන් 30% වෙනකන් (ඒ කියන්නේ 1/2ට) බැස්සහම විපක්ෂය calculate කරන්නේ 40% × 2 = 80% කියලද, එහෙම නැත්තම් 40% + (60 - 30)% = 70% කියලද?
2) මේ තියෙන්නේ ඍණ ලකුණ: -
මේක හිතේ හැටියට ඉලක්කම් ඉස්සරහට දාන්න බෑ.
MS + MR + x = 100 නම්
MS ගේ ගාන 2න් බෙදල එන ගාන එක පාරට සමාන ලකුණෙන් එහා පැත්තට (MR ගෙ පැත්තට) දාන්න බෑ
3) මේවට කියන්නේ ඒකක කියල: km, kg, %, "ලක්ෂ"
මීටර් 5 + කිලෝග්‍රෑම් 8 = වොට් 13 කියන්න බෑ
ඒ වගේ තමයි ප්‍රතිශතයක් බෙදල එන ගාන ලක්ෂ කරන්න බෑ
ඔය වගේ ගොන් සමීකරණ පිස්සෙක්ට උනත් හදන්න පුළුවන්:
SF පරදිද්දී මගේ වයස = 28
28 / 2 + 3 = 17%
MS ඉල්ලද්දී මගේ වයස = 32
එනිසා, 32 / 2 + 3 = 19%
එනිසා මහින්ද 19%කින් දිනන්න ඕනේ![]()

මේවනෙ යකෝ ගණන්. බිබී හිටපු වතුර එකත් නහයෙ ගියා යකෝ.*. රක්ෂිත වනාන්නතර පිටින් කොල්ල කාපු, නැගෙනහිර සන්නද්ධ කල්ලි හදපු “රිෂාඩ් බදුර්දීන්”.. එයත් එකෙන්ම ඒ පැත්තෙ…..
*. මුහුදු මහා විහාරෙට බෝම්බ ගහනවා කියපු අම්පාරෙ “ෆයිසාල් කාසීම්” එයත් ඒ පැත්තට ගියානෙ
*. නැගෙනහිර වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඕන කිව්ව ගොඩේ එකෙන්ම හිටපු “හසන් අලී”.. එයත් ඒ පැත්තෙ
*. නීතිය හලාල් කරලා, අන්තවාදය වපුරප…ු “රවුෆ් හකීම්”… උන්නැහේත් ඒ පැත්තෙනේ…
*. එතකොට අසාද් සාලිලා, චන්ද්‍රිකාලා, මනෝ, සම්බන්දන්, රනිල් එහෙම ගැන නම් කතා කරන්නම ඕන නෑනේ..
*. හනේ අම්මේ… ඉතින්.. කියලා වැඩක් නැති රාජිත සේනාරත්න එයත් අරයා එක්කනේ..
*. මුස්ලිමුන්ගෙ කකුල් හෝදන්න ලෑස්ති වුණ ගුණරත්න වීරකෝන්… මතකනෙ.. අර බේරුවලදී සිංහල මිනිස්සුන්ට ගහපු ගුණරත්න වීරකෝන්.. එයත් දැන් අර පැත්තෙ..
*. එතකොට පාර්ලිමෙන්තු නිල නිවාස වල ගණිකා නිවාස පවත්තගෙන ගියපු සුමේදා ජයසේන,
“පොදු අපේක්ෂක“ කියලා පස්වනක් ප්‍රීතියෙන් උඩ පනින්න කලින් මේ උන්නැහේලා කරපු කියපුවා ගැනත් ආපහු මතක් කරලා බැලුවොත් හොදයි…

1-4 වසර ගණිතය pass කෙනෙක්ටන් නම් දැනටමත් තේරිලා. හරි කමක් නෑ. මම කියල දෙන්නම්:
1) මේ තියෙන්න එකතුකිරීමේ ලකුණ: + . මේ තියෙන්නේ ගුණකිරීමේ ලකුණ: ×
මේ දෙක පටලගන්න එපා. උදාහරණයක් හැටියට උඹේ වයස 15ක් වෙද්දී තාත්තට වයස 40 නම්, උඹට වයස 30ක් වෙද්දී තාත්තට වයස 40 × 2 = 80ද? එහෙම නැත්තනම් 55 ද?
ඒ වගේම පක්ෂයක් 60% ඉඳන් 30% වෙනකන් (ඒ කියන්නේ 1/2ට) බැස්සහම විපක්ෂය calculate කරන්නේ 40% × 2 = 80% කියලද, එහෙම නැත්තම් 40% + (60 - 30)% = 70% කියලද?
2) මේ තියෙන්නේ ඍණ ලකුණ: -
මේක හිතේ හැටියට ඉලක්කම් ඉස්සරහට දාන්න බෑ.
MS + MR + x = 100 නම්
MS ගේ ගාන 2න් බෙදල එන ගාන එක පාරට සමාන ලකුණෙන් එහා පැත්තට (MR ගෙ පැත්තට) දාන්න බෑ
3) මේවට කියන්නේ ඒකක කියල: km, kg, %, "ලක්ෂ"
මීටර් 5 + කිලෝග්‍රෑම් 8 = වොට් 13 කියන්න බෑ
ඒ වගේ තමයි ප්‍රතිශතයක් බෙදල එන ගාන ලක්ෂ කරන්න බෑ
ඔය වගේ ගොන් සමීකරණ පිස්සෙක්ට උනත් හදන්න පුළුවන්:
SF පරදිද්දී මගේ වයස = 28
28 / 2 + 3 = 17%
MS ඉල්ලද්දී මගේ වයස = 32
එනිසා, 32 / 2 + 3 = 19%
එනිසා මහින්ද 19%කින් දිනන්න ඕනේ![]()

elakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..
මුලින්ම කියන්න ඕනේ මේක දැම්ම කියලා කවුරුවත් හිත රිදවගන්න, බඩේ අමාරු, ඔක්කාරය,ක්ලාන්ත වීම වගේ දේවල් ඇතිකරගන්න එපා...
මෙන්න එළකිරියේ 2010 ජන්ද ප්‍රතිපලය...
![]()
නමුත් අවසානයේ රටේ මතය වුයේ කුමක්ද??? 2010 di වැඩි ජන්ද ලක්ෂ 17 කින් මහින්ද රාජපක්ෂ දින්නා... දුක යනු සෑම විටම එළකිරි ජනපදයේ ජන්දයෙන් ජයගන්නා පුද්ගලයා රටේ මහජන ජන්දයෙන් පරාජය වීමයි... මෙහිදී මෙහි විශේෂත්වය වනුයේ elakiri ජනපදයේ ජන්දය ජයග්‍රණය කරන අපේක්ෂකයා පරාජය වන අපේක්ෂයට වඩා වැඩියෙන් ලබාගන්න %(සියට) ප්‍රමාණයෙන් හරි අඩකට අසන්න ප්‍රමාණයකින් රටේ මහජන ජන්දයෙන් ජය ලබාගන්න අපේක්ෂකයා ජයග්‍රණය කිරීමයි...
උදා:- 2010 දි elakiri ජනපද ජන්දයෙන් සරත් ෆොන්සේකා මහින්දට වැඩ ජන්ද 31% කින් ජයග්‍රණය කරයි..
ඒ අනුව ගත් කල...31/2 = 15.5(මෙය මහජන ජන්දයෙන් ජයග්‍රණය කරන ජන්ද ලක්ෂ ප්‍රමාණයට අසනාවේ.) යි.. එම අවස්ථාවේ රටේ මහජන ජන්දයෙන් මහින්ද රාජපක්ෂ වැඩි ජන්ද 17 ලක්ෂයකින් ජයග්‍රහණය කරයි..
දැන් බලමු 2015 elakiri ජන්ද ප්‍රථිපලය
![]()
මෙවර elakiri ජන්ද ප්‍රතිපලයට අනුව 81%ක් මෛත්‍රිටද 18% ක් මහින්දට වැඩි ජන්ද 60% කින් පමණ මෛත්‍රී ජයග්‍රණය කර ඇත.. මෙහිදී තව දෙයක් පැවසීමට තිබේ මෙවර elakiri ජන්දය පවතින අවස්ථාවේ 10% ක් පමණ ව්‍යාජ ගිණුම් වලින් මෛත්‍රීට ජන්දය දමා ඇති බව පැහැදිලි කරුණකි.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 60%/2 = 30(ජන්ද ලක්ෂ ආසන්නව)
නමුත් අර පෙර සඳහන් කල ව්‍යාජ ගිණුම් වලින් ප්‍රකශිත 10% ක ජන්ද අවලංගු කළහොත් ප්‍රථිපලය වනුයේ ජන්ද 79% මෛත්‍රිටද 21හින්දට වන ලෙසයි..ඒ අනුව මෛත්‍රී වැඩි ජන්ද 58% කින් ජය ගෙන ඇත.
ඒ අනුව පෙර ආකාරයටම ගත් කල... 58%/2 = 28(ජන්ද ලක්ෂ ආසන්නව) මේ අනුව ගත්කල පෙර සිදු ආකාරයටම මහින්ද ජන්ද 28 ලක්ෂයකින් ජය ග්‍රණය කරනු ඇත.. ඒ කෙසේ වෙතත් මහින්ද ලක්ෂ 20 කින් ජයග්‍රණය කරන බව දැනටමත් මහින්ද ප්‍රකාශ කර තිබීම නිසා මෙවර ලක්ෂ 28 ත් 20 ත් ත් අතර වැඩි ජන්ද ගණනකින් මහින්ද ජයග්‍රණය කරනු ඇත..
ඉහත තොරතුරු elakiri ප්‍රතිපලයන්ට අනුව බව කරුණාවෙන් සලකන්න...
.

aelakiri ජනපදයේ මෙතෙක් පැවති ජන්ද ප්‍රථිපල වල සාරාංශය මෙසේ වේ..