elakiri පණුවෙක් ඇවිත්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උයා පට එකෙක්ද කොකු එකෙක්ද කිරි එකෙක්ද නැත්තං වෙන එකෙක්ද?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ♥-Aurora-♥;16307176 said:
    උයා පට එකෙක්ද කොකු එකෙක්ද කිරි එකෙක්ද නැත්තං වෙන එකෙක්ද?

    විද්‍යාත්මක පරීක්ෂණ කරන්න ඕනෙ නං කියන්න. පනුවෝ ගොඩක් ගෙනත් දෙන්නන් :rofl:
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    GT ට කට්ටියම කිව්වනම් හරි registration වහලා දාන්න කියලා ,ඇයි වැඩක් නෑ නේ ,කවුරු හරි අලුතෙන් register උනොත් "fake නේද?".ලංකාවේ ඉන්න උන් ඔක්කොම දැන්ටම register වෙලා ඉවරයිනේ .:P.
    BTW-KIT with EK
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක දැන් සත්තු වත්තක් වෙලා..... උඹ විතරයි අඩුවකට හිටියේ.......

    කිඹුලෝ, පූසෝ, බල්ලෝ බළල්ලු.... එකී මෙකී නොකී ඔක්කොම උන් ඉන්නවා......!:lol::lol::lol:



    :lol::lol:ඊයෙ පෙරේද කබරයෙකුත් ඇවිල්ල හිටිය....:P:P
    සතා මොකා උනත් කමක් නෑ හොඳින් ඉන්නවනං....
    :):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16308851 said:
    ඔය Gasa84 :P

    ගසා84 ට තියෙන්නේ fake දෙකක් විතරයි....දැන් ඒවගෙන් එන්නෙම නැහැ....:angry::angry::angry::angry:

    එකක් 2007 හදපු එකක්