elakiri පොහොට්ටු ගණිකාවන් ලැයිස්තුව මෙන්න2020 ....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරාවට බං අපරාදෙ මං photos දාපු එකාට PM එකකුත් දැම්ම අයින් කරපං කියල..

    ඌ ඒ වෙනුවට ගිහින් මගේ පරණ ත්‍රෙඩ් බලනව

    පිස්සු යකෙක් බං කෑව අපේ ආතල් එක

    :yes:
    මේවා වටිනා thread බන්....අව්රුදුද්දක් විතර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes:
    මේවා වටිනා thread බන්....අව්රුදුද්දක් විතර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්

    කොහෙද ඉතිං පටං ගන්නකොටම අර බූරුව ඇවිත් කෑවනෙ :dull:

    ඌට pm එකකුත් දැම්ම අයින් කරපං කියල සද්දයක් නෑ බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කෝ මනුස්සයෝ මම :baffled: මෙච්චර කඩේ ගියපු අපිව ලැයිස්තුවෙන් කපල අහක ඉන්න උන්ට නාමයෝජනා දීලා :angry:

    Sj91 හාමුට කඩේ යන ත්‍රෙඩ් දෙක තුනක් අල කරන්න ඕන මේ ලිස්ට් එකට එකතු වෙන්න.

    මේ වගේ:

    http://www.elakiri.com/forum/showthread.php?t=1934964

    http://www.elakiri.com/forum/showthread.php?t=1934564
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Sj91 හාමුට කඩේ යන ත්‍රෙඩ් දෙක තුනක් අල කරන්න ඕන මේ ලිස්ට් එකට එකතු වෙන්න.

    මේ වගේ:

    http://www.elakiri.com/forum/showthread.php?t=1934964

    http://www.elakiri.com/forum/showthread.php?t=1934564
    එහෙම එකක් දන්නේ නෑ නෙ :baffled: හිටපංකෝ තව ටිකක් අවුස්සන්න ඕනේ එතකොටවත් දාන්නේ නැතැයි :P