Elakiri මුදල් කාසි වර්ග

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Elakiri මුදල් කාසි වර්ග

    Hello every one,

    යාලුවනේ එලකිරි එකේ ඉන්න මුදල් එකතු කරන අය මෙතනට එකතු වෙමු අපි ලග තියෙන වෑඩිපුර මුදල් කාසි වර්ග හුවමාරු කර ගනිමු

    අදහස් හා යෝජනා මෙතන දාන්න
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමත් මේ දවස් වල ගේ හදන්න සල්ලි එකතු කරනවා, එත් මොකටද බං අපි සල්ලි මාරු කරගන්නේ.:oo::oo:
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මමත් මේ දවස් වල ගේ හදන්න සල්ලි එකතු කරනවා, එත් මොකටද බං අපි සල්ලි මාරු කරගන්නේ.:oo::oo:

    මම අදහස් කලේ පරන කාසි, නෝට්ටු, සමරු කාසි ගැන
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    මම අදහස් කලේ පරන කාසි, නෝට්ටු, සමරු කාසි ගැන


    විහිළුවක් කලේ බං. මමත් කාසි එකතු කරනවා, මගේ කලෙක්ෂන් එකේ ෆොටෝස් දාන්නම් මේ සතියේ ගෙදර ගියහම.:D
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    Menna

    6uvzJBq.jpg