Elakiri මුද්දර එකතු කරන/කරපු අය ඉනනවද?

korn

Member
Sep 15, 2006
5,710
26
0
40
All over the world
Elakiri මුද්දර එකතු කරන/කරපු අය ඉනනවද?

විනෝදාංශයක් හැටියට මුද්දර එකතු කරපු අය ඉන්නවාද?
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ow

    තාත්තගේ හොබී එකක්, මුද්දර තිබ්බ 25000 විතර මමත් පොඩි කාලේ හොයා හොයා ඇලෙව්වා
    පොත් ටික හොයල ගන්න ඕන

    විසි කරලද දන්නේ නැහැ

    කලින් ත්‍රෙඩ් ගියා....
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මුද්දර පොතක් තියෙනවා පිටු 500ක් තියෙනවා....රට රට වල මුද්දර තියෙනවා...විකුනනවා රු.20 000...pm me
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    ow

    තාත්තගේ හොබී එකක්, මුද්දර තිබ්බ 25000 විතර මමත් පොඩි කාලේ හොයා හොයා ඇලෙව්වා
    පොත් ටික හොයල ගන්න ඕන

    විසි කරලද දන්නේ නැහැ

    කලින් ත්‍රෙඩ් ගියා....


    එල.. පොත් වල අලවලාද.. ඇල්බම් දාලද තියෙන්නේ.. සෙට් උනොත් කියන්න!!

    කලිං ත්‍රෙඩ් හෙව්වා හබුනේ නෑ
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    මුද්දර පොතක් තියෙනවා පිටු 500ක් තියෙනවා....රට රට වල මුද්දර තියෙනවා...විකුනනවා රු.20 000...pm me

    SL stamps 1972- 2018 තමා මම කරන්නේ.. තියෙනවද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මචන් දන්න එකෙක් මට පොඩ්ඩක් කියපන් ඔකේ වටිනාකමක් තියෙන්නේ unsealed stamp එකතු කරෝත්ද? නැත්තම් sealed ඒවත් අවුලක් නැද්ද?
     

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    මචන් දන්න එකෙක් මට පොඩ්ඩක් කියපන් ඔකේ වටිනාකමක් තියෙන්නේ unsealed stamp එකතු කරෝත්ද? නැත්තම් sealed ඒවත් අවුලක් නැද්ද?

    ඒක depend වෙන්නේ මුද්දරයේ availability එක අනූව.. උදාහරණයක් හැටියට ලියුමක් 3.50 සහ registered post 17/= කාලේ මුද්දර සෙට් එකක් ගැහුවා කියමුකො 2/=, 3.50, 17/=, 20/= කියලා.. ඕකෙන් 3.50 සහ 17/= තමා වැඩිපුර පාවිච්චි වෙලා තියෙන්නේ ලියුම් යවන්න.. ඒ කියන්නේ mint (unseald) ඒවට වැඩිය used (sealed) ඒවා තමා සංසරණයේ තියෙන්නේ.. එතකොට mint එක ටිකක් විතර value එක වැඩි.. අනික් දෙකේ used ඒවා value වැඩි...

    Stampworld sitw එකේන් පොඩි අවබෝදයක් ගන්න පුලුවං!
     

    Vela_Podda

    Member
    Jan 23, 2019
    18
    1
    0
    මම නං මුද්දර එකතු කරේ නෑ, ඒ උනාට මුද්දර එකතු කරපු එකෙක්ගේ මුද්දර ටික උස්සලා, කෙල්ලෙක්ට දීලා සැපක් නං ගත්තා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    පොඩි කාලේ එකතු කරා.
    දැන් නම් පොත තියනවද දන්නෙ නෑ