ow
තාත්තගේ හොබී එකක්, මුද්දර තිබ්බ 25000 විතර මමත් පොඩි කාලේ හොයා හොයා ඇලෙව්වා
පොත් ටික හොයල ගන්න ඕන
විසි කරලද දන්නේ නැහැ
කලින් ත්රෙඩ් ගියා....
මුද්දර පොතක් තියෙනවා පිටු 500ක් තියෙනවා....රට රට වල මුද්දර තියෙනවා...විකුනනවා රු.20 000...pm me
Yes..Still Have...Good Old Memory..
මචන් දන්න එකෙක් මට පොඩ්ඩක් කියපන් ඔකේ වටිනාකමක් තියෙන්නේ unsealed stamp එකතු කරෝත්ද? නැත්තම් sealed ඒවත් අවුලක් නැද්ද?