Elakiri මෙම්බර්ස් Trip 2012 - එළකිරි සාමාජික චාරිකාව 2012

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දැන් අවසාන තීරණය මොකක්ද .... කොහෙද යන්නේ...... තැන තැන අප්ඩේට් කරන්නේ නැතුව ත්රෙඩ් එකේ උඩම හරියට ගන්න තීරණයක් දැම්මොත් හොදයි නැත්තම් කට්ටියට මිස් වෙයි (විශේෂයෙන් මට ඔය හොය හොයා ඉන්න බැහැනේ ලොකුවට පේන්න තියෙන්න ඕන) ඉක්මනට තීරණයක් ගනිල්ලා කට්ටිය....
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    EK Trip

    t119014.gif

    Bump
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් අවසාන තීරණය මොකක්ද .... කොහෙද යන්නේ...... තැන තැන අප්ඩේට් කරන්නේ නැතුව ත්රෙඩ් එකේ උඩම හරියට ගන්න තීරණයක් දැම්මොත් හොදයි නැත්තම් කට්ටියට මිස් වෙයි (විශේෂයෙන් මට ඔය හොය හොයා ඉන්න බැහැනේ ලොකුවට පේන්න තියෙන්න ඕන) ඉක්මනට තීරණයක් ගනිල්ලා කට්ටිය....

    අනේ තෝයි අපියි යන ට්‍රිප්...ගෙදරට වෙලා වැඩක් කරගෙන හිටපිය...
    :baffled::baffled::baffled:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැන් අවසාන තීරණය මොකක්ද .... කොහෙද යන්නේ...... තැන තැන අප්ඩේට් කරන්නේ නැතුව ත්රෙඩ් එකේ උඩම හරියට ගන්න තීරණයක් දැම්මොත් හොදයි නැත්තම් කට්ටියට මිස් වෙයි (විශේෂයෙන් මට ඔය හොය හොයා ඉන්න බැහැනේ ලොකුවට පේන්න තියෙන්න ඕන) ඉක්මනට තීරණයක් ගනිල්ලා කට්ටිය....

    ko ithin ubala yOjanaa karanna epai... mama ubata call karala hari kiyannam...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ko ithin ubala yOjanaa karanna epai... mama ubata call karala hari kiyannam...

    හොඳටම ශුවර් සෙට් එක කථාවෙලා, දිනයක් තැනක් දාගෙන ත්‍රෙඩ් එකක් දාපන්.. ලොක්කට කියලා ටික දවසක් sticky කරගන්න..
    ඊට පස්සේ එන එකා එයි, නැත්නම් ඉන්න කියපන්..:oo: මේකේ හැමෝටම එන්න පුළුවන් තැනක් වෙලාවක් සෙට් කරගන්න බෑ
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    අනේ තෝයි අපියි යන ට්‍රිප්...ගෙදරට වෙලා වැඩක් කරගෙන හිටපිය...
    :baffled::baffled::baffled:

    ඔය උඔ මට කිව්වේ වයිෆ් උඔට කියපු ටික නේද අයියෝ අපේ කුමාට වෙච්ච දෙයක්... ඔහොම තමයි බන් අපි වගේ තනිකඩව හිටියනම් ඉවරයිනේ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය උඔ මට කිව්වේ වයිෆ් උඔට කියපු ටික නේද අයියෝ අපේ කුමාට වෙච්ච දෙයක්... ඔහොම තමයි බන් අපි වගේ තනිකඩව හිටියනම් ඉවරයිනේ....

    WTF? තොගේ ඇස් පේන්නෙ නැති වුනාට අපේ ඇස් පේනවා බොල..පොඩියට දාපිය...:growl::growl:
     
    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    Girls la inna hinda eka dawasaka trip 1 yamu neda? naana ewath tikak aulne..
    train 1 gihin enna puluwan neda colombo inna girlslatath kandy wage giyoth..

    Daladha maligawa + Peradeniya Garden

    :yes:

    :yes: