දැන් අවසාන තීරණය මොකක්ද .... කොහෙද යන්නේ...... තැන තැන අප්ඩේට් කරන්නේ නැතුව ත්‍රෙඩ් එකේ උඩම හරියට ගන්න තීරණයක් දැම්මොත් හොදයි නැත්තම් කට්ටියට මිස් වෙයි (විශේෂයෙන් මට ඔය හොය හොයා ඉන්න බැහැනේ ලොකුවට පේන්න තියෙන්න ඕන) ඉක්මනට තීරණයක් ගනිල්ලා කට්ටිය....

ko ithin ubala yOjanaa karanna epai... mama ubata call karala hari kiyannam...
මේකේ හැමෝටම එන්න පුළුවන් තැනක් වෙලාවක් සෙට් කරගන්න බෑ
අනේ තෝයි අපියි යන ට්‍රිප්...ගෙදරට වෙලා වැඩක් කරගෙන හිටපිය...
![]()
ko ithin ubala yOjanaa karanna epai... mama ubata call karala hari kiyannam...
ඔය උඔ මට කිව්වේ වයිෆ් උඔට කියපු ටික නේද අයියෝ අපේ කුමාට වෙච්ච දෙයක්... ඔහොම තමයි බන් අපි වගේ තනිකඩව හිටියනම් ඉවරයිනේ....

WTF? තොගේ ඇස් පේන්නෙ නැති වුනාට අපේ ඇස් පේනවා බොල..පොඩියට දාපිය...![]()