elakiri ය ලෝඩ් වෙන්නෙ ඉබි ගමනින්ය

Max_r

Well-known member
  • May 10, 2007
    13,103
    1
    15,912
    113
    අනෙ මංදා කොටු වැඩි අයට අව්ලක් නැ නෙ :P
    එහෙම අලුත් සිස්ටම් එකක් හදුන්වලාඩ් දුන්නදා මංදා
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    slow-loading-webpages.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,103
    1
    15,912
    113
    Apita nam awulak naaaa..... :no:

    :rolleyes:
    ඔය කිව්වෙ කොටු වැඩි කස්ටියට කිසි අව්ලක් නැ නෙ... අපි වගෙ පොඩි උන්ට තමයි අව්ල :rolleyes:

    සෙට් වෙලා කියනවද කියලා ශැකයි
     
    servers wala me dawaswala podi podi awl tikak thiyenawa. ea tika hadai ikmanta GT

    සර්වර්ස් පොඩි අවුලක් ගිහින් තියෙනවා කියලා කිව්වා දැන් තියෙන තරමින් 7X ස්පීඩ් එක වැඩි වෙනවා කියලා කිව්වා තව ටික දවසකින් ටිකක් ඉවසලා ඉන්න චැට් එකේ ස්පීඩ් එකක් එහෙම තේරුනේ නැද්ද කට්ටියට ???:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් ගොඩක් ස්පීඩ් එකෙන් ලෝඩ් වෙනවනෙ? මුහුණු පොතටත් වඩා ස්පීඩ් එකක් තියනව.