elakiri රැක ගනිමු

DO we need politics on elakiri

  • YES

    Votes: 30 33.7%
  • NO

    Votes: 59 66.3%

  • Total voters
    89

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    owa hadanna,wenas karanna be ban...
    moda harak inne..api kola,api nil,api rathu,api hansayo...gagena tamange thuttu dekatah kelawagena kade yanawa,nethnam wenath pakshayakata mada gahanawa...
    poilitics gena katha harata kamak ne...weradi wagema hoda dewal genath,katha karanna ona.mara ganna eka newei wedagath kama.
    godak durata wenn,threads daala off topic mara ganna eka...
    paksha walin wedak ne,garuthwaya lababanna ona thandi,garu karanna ona,wereddata weredda kiyanna ona...
    nethnam lankawa loke jaraaama rata wena eka wedi duraka newei tiyenne

    :yes::yes:
    ඇත්ත කථාව මචා...
    ගොඩක් අය ත්‍රෙඩ් වල මාතෘකාවට අදාල දේවල් කතා කරන්නැතුව වෙන අන් අයට මඩ ගහන්ඩ තමයි උත්සහ කරන්නේ.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    :yes::yes:
    ඇත්ත කථාව මචා...
    ගොඩක් අය ත්‍රෙඩ් වල මාතෘකාවට අදාල දේවල් කතා කරන්නැතුව වෙන අන් අයට මඩ ගහන්ඩ තමයි උත්සහ කරන්නේ.

    අපිට හැම පැත්තකම සුදු කළු දෙක ගැනම
    කියන්න හයියක් නැත්නම් කතා නොකර ඉන්න එක තමයි
    හොද
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපිට හැම පැත්තකම සුදු කළු දෙක ගැනම
    කියන්න හයියක් නැත්නම් කතා නොකර ඉන්න එක තමයි
    හොද

    එහෙම්මම කියන්න එපා යාලු... දැන් මේ දවස් වල උනත් මෙකෙ දාන සමහර ඒවල අන්තිමෙටම යන්නෙ වෙනම මාතෘකා...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පැටියා;9367079 said:
    අපි සරළ සුන්දර වර්චුවල් ලෝකෙක ජීවක් වෙනවා නම් පොලිටික්ම් නැතුවට කමක් නෑ
    :yes::yes::yes:
    :D:D:D

    ඔබගෙ අදහස අගය කරමි.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැනට 23ක් දේශපාලනය අවශ්‍යයි කියාද
    48ක් අවශ්‍ය නැත් කියාද ප්‍රකාශ කර තිබේ.
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    ප.ලි. : මෙහි දේශපාලනය කතා කිරීමෙන් හා අනෙකුත් සාමාජිකයන්ගේ නම් සදහන් කිරීමෙන් හැකිතාක් දුරට වලකින්න.[/SIZE]මාගෙ රෙප් කැපීමෙන් වළකින්න.

    :lol::lol:Ganan ganna epa Saho.
     
    Kalana_65

    Well-known member
  • මේ කාරනයට 50% මම එකඟයි ඇත්තටම මගේ අදහස එලකිරියට දේශපාලණය අවශ්‍යයි මොකද එලකිරිය තමයි දැනට ලoකාවේ ලොකුම අන්තර්ජාල සමාජය නමුත් අවාසනාවකට එලකිරියේ විවෙචකයන් නෑ ඒ වෙනුවට ලිඳ ලඟ සoගම් නම් වැහි වැහැල මම එලකිරියට ආපු දවසෙ ඉඳන් දැකපු කිසිම දේශපාලණ ලිපියක සත්‍ය කරුණු අපක්ෂපාතී නිසි වග්‍රහයක් කරල තිබුනෙ නෑ කතාකරන්න දේවල් කප්පරක් තිබියදී MR, SF කියා පිල් බෙදී එලකිරියේ යකා නටයි. ලoකාව දැන් MRල SFල දන්නේ නැත ඇත්තටම MR SF කියන්නේ ඡන්ද කාලයේ තිබූ සටන් පාඨ පමණි ඒ ගැන තේරුම් නොගෙන දේශපාලණය ගැන හයහතරවත් නොදන්න අඩුම තරමේ ඡන්ද අයිතියවත් නැති එලකිරියේ සමභර ඈයෝ Keyboard කාලකන්නීන් වී ඇත. අලුතෙන් එන එවුන්ට මේක මාර thrill ඔවුන් කරන්නේ රටේ නායකයන්ට අම්ම මුත්ත මතක් කර පට්ටපල් කුණුහාරපෙන් බැනවදිමින් අලුත් thread දමාගෙන හෙලුවෙන් නටයි. එක්කො rep හිඟාකයි. ඇත්තටම මේවාට කතා කරන්න යෑමෙන් සිද්ධ වෙන්නේ අපි පඹ ගාලක පැටලීම පමනයි.

    ඒ නිසා ඔවූ එලකිරියේ පියරු බබාලට දේශපාලණය අවශ්‍යය නැත.
     
    Double Helix

    Member
    Feb 2, 2011
    92
    9
    0
    :yes::yes::yes::yes:

    මේ කාරනයට 50% මම එකඟයි ඇත්තටම මගේ අදහස එලකිරියට දේශපාලණය අවශ්‍යයි මොකද එලකිරිය තමයි දැනට ලoකාවේ ලොකුම අන්තර්ජාල සමාජය නමුත් අවාසනාවකට එලකිරියේ විවෙචකයන් නෑ ඒ වෙනුවට ලිඳ ලඟ සoගම් නම් වැහි වැහැල මම එලකිරියට ආපු දවසෙ ඉඳන් දැකපු කිසිම දේශපාලණ ලිපියක සත්‍ය කරුණු අපක්ෂපාතී නිසි වග්‍රහයක් කරල තිබුනෙ නෑ කතාකරන්න දේවල් කප්පරක් තිබියදී MR, SF කියා පිල් බෙදී එලකිරියේ යකා නටයි. ලoකාව දැන් MRල SFල දන්නේ නැත ඇත්තටම MR SF කියන්නේ ඡන්ද කාලයේ තිබූ සටන් පාඨ පමණි ඒ ගැන තේරුම් නොගෙන දේශපාලණය ගැන හයහතරවත් නොදන්න අඩුම තරමේ ඡන්ද අයිතියවත් නැති එලකිරියේ සමභර ඈයෝ Keyboard කාලකන්නීන් වී ඇත. අලුතෙන් එන එවුන්ට මේක මාර thrill ඔවුන් කරන්නේ රටේ නායකයන්ට අම්ම මුත්ත මතක් කර පට්ටපල් කුණුහාරපෙන් බැනවදිමින් අලුත් thread දමාගෙන හෙලුවෙන් නටයි. එක්කො rep හිඟාකයි. ඇත්තටම මේවාට කතා කරන්න යෑමෙන් සිද්ධ වෙන්නේ අපි පඹ ගාලක පැටලීම පමනයි.

    ඒ නිසා ඔවූ එලකිරියේ පියරු බබාලට දේශපාලණය අවශ්‍යය නැත.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දේශපාලනය ඒ විදියට කතා කරාම අවුලක් නැහැ.... Windows 8 විතරයිනේ මෝඩ
    විදියට කතා කරන්නේ,,,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ කාරනයට 50% මම එකඟයි ඇත්තටම මගේ අදහස එලකිරියට දේශපාලණය අවශ්‍යයි මොකද එලකිරිය තමයි දැනට ලoකාවේ ලොකුම අන්තර්ජාල සමාජය නමුත් අවාසනාවකට එලකිරියේ විවෙචකයන් නෑ ඒ වෙනුවට ලිඳ ලඟ සoගම් නම් වැහි වැහැල මම එලකිරියට ආපු දවසෙ ඉඳන් දැකපු කිසිම දේශපාලණ ලිපියක සත්‍ය කරුණු අපක්ෂපාතී නිසි වග්‍රහයක් කරල තිබුනෙ නෑ කතාකරන්න දේවල් කප්පරක් තිබියදී MR, SF කියා පිල් බෙදී එලකිරියේ යකා නටයි. ලoකාව දැන් MRල SFල දන්නේ නැත ඇත්තටම MR SF කියන්නේ ඡන්ද කාලයේ තිබූ සටන් පාඨ පමණි ඒ ගැන තේරුම් නොගෙන දේශපාලණය ගැන හයහතරවත් නොදන්න අඩුම තරමේ ඡන්ද අයිතියවත් නැති එලකිරියේ සමභර ඈයෝ Keyboard කාලකන්නීන් වී ඇත. අලුතෙන් එන එවුන්ට මේක මාර thrill ඔවුන් කරන්නේ රටේ නායකයන්ට අම්ම මුත්ත මතක් කර පට්ටපල් කුණුහාරපෙන් බැනවදිමින් අලුත් thread දමාගෙන හෙලුවෙන් නටයි. එක්කො rep හිඟාකයි. ඇත්තටම මේවාට කතා කරන්න යෑමෙන් සිද්ධ වෙන්නේ අපි පඹ ගාලක පැටලීම පමනයි.

    ඒ නිසා ඔවූ එලකිරියේ පියරු බබාලට දේශපාලණය අවශ්‍යය නැත.

    හොද අදහස් දැක්වීමක් සහෝ...:yes::yes: